වැඩිය බයහිතෙන්නේ

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    වැඩිය බයහිතෙන්නේ

    සිරාවටම කියනවනම්
    වැඩට යද්දී කාර් එකේ ටයෙර් පුන්චර් එකක්
    බස් එකේ යද්දී බෝම්බයක්
    හන්දියේ ඉද්දි වෙඩි තැබීමක්
    විබාගේ කෙල වීමටත්
    වැඩිය බයහිතෙන්නේ කෙල්ලගෙන් miss call 5ක් දැක්කම
    එහෙම හිතෙන උන් මෙතන comment කරන්න.

    නැත්නම් වෙන thread එකකට යන්න