වැඩිහිටියන්ට පමනයි youtube

sachitra

Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    වැඩිහිටියන්ට පමනයි youtube

    https://youtu.be/jgDGeQNthI0

    බැලුවට කමක් නෑ රිපෝර්ට් කරන්ඩ පුලුවං නං කරපල්ලා.. උනුත් හිතල කරනවද දන්නෑ. බුදු හාමුදුරුවො නෙමෙයි කියයි සමහර විට.

    10.20 ඉදං
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙහේ උන් බෞද්දයො වෙලා බුදුහාමුදුරුවන්ව විකුනන් කද්දි සාදු සාදු කියනවා පිටරට එකෙක් බුදුහාමුදුරුවන්ගෙ රූපෙ තියෙන ඇඳුමක් ඇන්දම පුක් ගැට්ට ගිනි අරන් කෑගහනවා :lol: