වැඩිහිටියන්ට වැදීම නරකද??

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    වැඩිහිටියන්ට වැදීම නරකද??

    පාරෙදි අපේ කවුරුහරි නෑදැයෙක් හම්බුනාම වදින එක වැරදිද??? ඔයාලගෙ අදහස් කියන්න බලන්න යාලුවනේ.....

    :angry::angry::angry::angry::angry::confused: :confused:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    api wadhitiyanta wadin eke waraddak na.
    habai mn nam wadinne mata wada igena gaththa..mata wada yahapath gati guna tiyena unta

    moka keewath bila pissu natana #$ri ballanata nam wadinne na..