ඕකට poll එකක් දාන එකේ තේරුමක් නැතිවෙයි මචන්.. කවුරුවත් ඔව් කියන එකක් නැහැ...mekata poll ekak danne kohomada yaluwaneee???
අලුත් thread එකක් post කරද්දී පහල එනවා box එකක් poll වලට ..ඒකට හරියක් දාන්න..මමත් poll post කරලා නෑ....anemanda api balamukokohomada daanne machn??