වැඩිහිටියන්ට වැඳිය යුතුද?

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    වයසත් එක්ක දැන් මට ඉන්නවා අදුරන අයගේ, නෑදෑයන්ගේ පොඩි එවුන් සෙට් එකක්. තවම වයස 40ක් නොවුනට ඒ පොඩි එවුන්ගේ දෙමව්පියන් කියනවා මටත් වදින්න කියලා. සමහර ළමයි මගේ උසටම ඉන්න අය . මම කරන්නේ එතකොට මට වදින්න දෙන්නේ නැතුව ඔවුන්ව ආදරෙන් වැලදගන්න එක. එක ඔවුන්ට ආදරය දැක්වීමක් සහ මාත් සමග බය නැතුව කතා කරන්න ඔවුන් පෙලබෙනවා. හැබැයි මට වැන්දේ නැහැ කියලා කවදාවත් මගේ තත්වය පහත් කරලා නැහැ. හැබැයි අනිත් අයට වඩා මාත් එක්ක ඒ හැමකෙනාම කතා කරන්වා

    මගේ ළමයි දෙන්නව වත් මට වදින තත්වයක් ඇති කරලා නැහැ. එතකොට පොඩි කාලේ ඉදන්ම යටත් මානසිකත්වය ඔලුවට වෙනවා කියන එකයි මගේ මතය. වයස වැඩි උන මෝඩයොත් ඉන්නවා. උන්ට වදිනවට නම් කොහොමත් මම කැමති නැහැ.

    ඊට වැඩිය මම ළමයින්ට කියලා දීලා තියෙනවා respect කරන්න සහ ඇහුම්කන් දෙන්න. මුලදී අමාරු උනත් ඇහුම්කන් දෙන වැඩේ දැනට නම් යම් සාර්ථකත්වයක් තියෙනවා.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    යූටියුබ් හිගන්නොයි..තව වෙන වෙන ව්දියට තැරි දාර උගත්තු වගේ අයිඩියා දෙන පම්කයාලට ඕන විදියට නෙමේ...උබට හිතෙනවනම් වැදපන්..නැත්තන් නිකන් හිටු
     
    • Like
    Reactions: Mr Bones

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    අම්මා තාත්තා
    ආච්චි සීයා වැඳ පන්
    වෙන උන්ට වදින්න එපා
    පෝරිසාදයා
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    රන්දිකයගෙ අලුත් වීඩියෝ එකේ කර්ම යාන්ත්‍රණය ගැන බොහොම ගැඹුරින් දැනගෙන කියන දෙයක් කියලා මොකද්දෝ කියනවා. ඇයි ඒ කියලා අහන එපාලු ඇහුවත් කියන්නෙ නෑලු. බුදු දහමේ සදහන් කර්මය ක්‍රියා කරන විදිය බුදු වරයෙක්ට විතරයි ගෝචර වෙන්නෙ. ඒකත් ඇහුවට විස්තර කරන්න බැරි තරම් සංකීර්ණ දෙයක් නිසා බුදුන්ගෙන් ඇහුවට උත්තර ලැබෙන්නෙ නැති ප්‍රශ්න 10 න් එකක් කියලා කියනවනෙ ඕක. ඒක නෙමෙයි කෙලිය. රන්දිකයගෙ මේ නාඩගම් දිහා බැලුව ම පේන්නෙ මූව කර තියාගෙන ඉන්න ගෝතයො ටික නිසා මූට හොද එකෙන් අං ඇවිල්ල කියලා. බුදුන් විතරක් දන්න දේවල් මූත් දන්නව ලු දැන්. නලින් ද සිල්වා කියන හාදයා කියෙව්වෙ ඌට ගුරුත්වය දැනෙන විශේශ අවයවයක් තියෙනවා කියලා. රන්දිකයත් ඒ ජාතියේ ලෙඩෙක් කියලා දැන් තමයි පෙනී යන්නෙ. තියෙන දුක ඉස්සරහට හැදෙන ලමයි නාකි වගේ මෝඩ පහේ උන් නොවී ඔලුවෙන් හිතන්න පුලුවන් ජාතියක් වෙයි කියලා හිතුවට නාකින්ටත් වඩා අන්ත මෝඩයො වෙන එක. බොරු නම් බලපන් 2005 ට පස්සෙ ඉපදුන ලමයි 60 70 නාකි වගේ ම වෙලා 90 ගණන් ලමයි හොදයි උන්ට වඩා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    ඒකෙ කමෙන්ට් බැලුවම හිතුනා මම වීඩියෝ එකක් කරන්න ඕන කියලා "යූටියුබ් වීඩියෝ කරන හැම එකාටම සෑර් කිය යුතුද?" කියලා..
    adoo sirawatama bn, Lankawe ewunge loku case ekak thiyenawa Sir kiyana. Canada we nan PHd Prof tath katha karanne Name eken.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    රන්දිකයගෙ අලුත් වීඩියෝ එකේ කර්ම යාන්ත්‍රණය ගැන බොහොම ගැඹුරින් දැනගෙන කියන දෙයක් කියලා මොකද්දෝ කියනවා. ඇයි ඒ කියලා අහන එපාලු ඇහුවත් කියන්නෙ නෑලු. බුදු දහමේ සදහන් කර්මය ක්‍රියා කරන විදිය බුදු වරයෙක්ට විතරයි ගෝචර වෙන්නෙ. ඒකත් ඇහුවට විස්තර කරන්න බැරි තරම් සංකීර්ණ දෙයක් නිසා බුදුන්ගෙන් ඇහුවට උත්තර ලැබෙන්නෙ නැති ප්‍රශ්න 10 න් එකක් කියලා කියනවනෙ ඕක. ඒක නෙමෙයි කෙලිය. රන්දිකයගෙ මේ නාඩගම් දිහා බැලුව ම පේන්නෙ මූව කර තියාගෙන ඉන්න ගෝතයො ටික නිසා මූට හොද එකෙන් අං ඇවිල්ල කියලා. බුදුන් විතරක් දන්න දේවල් මූත් දන්නව ලු දැන්. නලින් ද සිල්වා කියන හාදයා කියෙව්වෙ ඌට ගුරුත්වය දැනෙන විශේශ අවයවයක් තියෙනවා කියලා. රන්දිකයත් ඒ ජාතියේ ලෙඩෙක් කියලා දැන් තමයි පෙනී යන්නෙ. තියෙන දුක ඉස්සරහට හැදෙන ලමයි නාකි වගේ මෝඩ පහේ උන් නොවී ඔලුවෙන් හිතන්න පුලුවන් ජාතියක් වෙයි කියලා හිතුවට නාකින්ටත් වඩා අන්ත මෝඩයො වෙන එක. බොරු නම් බලපන් 2005 ට පස්සෙ ඉපදුන ලමයි 60 70 නාකි වගේ ම වෙලා 90 ගණන් ලමයි හොදයි උන්ට වඩා.
    ඇත්ත. දැන්නම් තට්ටයට අං ඇවිත්
     
    • Like
    Reactions: ndod1

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වීඩියෝව බැලුවේ නෑ. මගේ ළමයි මොකෙක්ටවත් වඳින්නේ නෑ. අඩුගානේ අපිටවත්. මම කියල තියෙන්නේ එක එකාට වඳින්න යන්න එපා කියල. හාමුදුරුවෝ හම්බුනත් ආයුබෝවන් කියලා ආචාර කරනවා විතරයි.

    ළමයින්ගේ පෞරුෂයට කෙලවන වැඩක් තමයි ඕක.