වැඩිහිටියන්ට_විශේෂයි

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ස්තූතියි බෙදාගත්තාට++++:(:(
    You must spread some Reputation around before giving it to HondaMPLG again
     
    Last edited:

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    දැන්නම් බලන්න වෙලාවක් නෑ
    පස්සේ බලලා රෙපක් දෙන්නම්
    බුක්මාර්ක් කරගත්තා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    photos share කරද්දි නැවත හිතාබලා කරොත් මෙවැනි දිවිනසාගැනීම් වලට පංගුකාරයෙක් නොවේවි කවුරුත්.. ස්තූතියි බෙදාගත්තට.. දෙමව්පියන්ට වගේම අදකාලෙ තරණ අයටත් ‍හොඳ ආදර්ශයක්.. ඒ වගේම හිතන්නදෙයක්..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    :(:(:(
    Amanda,may your soul find a kind place for ever.....
    මගෙ ඇමෙරිකානු මිතුරියක් ඉන්නවා...එයාටත් අවු 12ක දුවක් ඉන්නවා...දුවටත් ලැප්ටොප් එකක් තිබුනට නීතියක් දාලාලු තියෙන්නෙ.එයාට ඒක පාවිච්චි කරන්න පුලුවන් ඩයිනිං රූම් එකේ විතරලු.ඒ කියන්නෙ රහසිගත වැඩ මොනවත් කරන්න බෑ.
    මම ඇහුවා කෙනෙක්ගෙ ප්‍රයිවසි එක නැති වෙනවා නේද කියලා...
    අවු.18 උනාම එයාට ඕන නිදහසක් තියෙනවලු.
    මමත් කරන්නෙ ඒක තමයි.කොම්පියුටර් එක ඔපන් එකේ තියන්න ඕනේ.
    ඒ වගෙම පොඩි අ‍යට අනිවාර්යෙන් සීමා පනවන්න ඕනෙ.