


Amanda,may your soul find a kind place for ever.....
මගෙ ඇමෙරිකානු මිතුරියක් ඉන්නවා...එයාටත් අවු 12ක දුවක් ඉන්නවා...දුවටත් ලැප්ටොප් එකක් තිබුනට නීතියක් දාලාලු තියෙන්නෙ.එයාට ඒක පාවිච්චි කරන්න පුලුවන් ඩයිනිං රූම් එකේ විතරලු.ඒ කියන්නෙ රහසිගත වැඩ මොනවත් කරන්න බෑ.
මම ඇහුවා කෙනෙක්ගෙ ප්රයිවසි එක නැති වෙනවා නේද කියලා...
අවු.18 උනාම එයාට ඕන නිදහසක් තියෙනවලු.
මමත් කරන්නෙ ඒක තමයි.කොම්පියුටර් එක ඔපන් එකේ තියන්න ඕනේ.
ඒ වගෙම පොඩි අයට අනිවාර්යෙන් සීමා පනවන්න ඕනෙ.