වැඩිහිටියන්ට_විශේෂයි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්තටම දුකයි... කවුරු හරි කියනවනම් ලංකාවෙ මේ වගේ දේවල් වෙන්නෙ නෑ කියල .. නෑ ලංකාවෙ මේ වගේ දෙවල් වෙනව... නමුත් ලෑජ්ජාව නිසා එලියට එන්නෙ නෑ හොදම උදාහරනය පානදුරේ සගිති එහෙමත් නෑත්නම් ඔගොලො දන්න තක්ශිලා එක්කෙන්ක් ව විශවාස කරන එයාට දුන්න වීඩියෝ එකක් නිසා ඒ කෙල්ලගෙ මුලු ජීවිතයම අදුරු උනා. ඒ විඩියෝ එක පෙනවල ඒ කෙල්ලව බය කරල හය අත් දෙනෙක්ම රූම් වලට අරන්ගිහින් ඒවත් වීඩියෝ කරල තිබ්බ.. පස්සෙ ඒ කෙල්ල රට දාල ගියා

    මම ලංකාවෙ ඉන්න මේ වගේ මානසික විකෘර්ති අය ටික දෙනෙක් හොයාගෙන ඉවරයි මේදවස් වල මම ඒ ගොල්ලො ගෑන තව විස්තර හොයන්ව ඉන්දියානු නිරුවත් වෙබ් අඩවියක මොවුන් ලංන්කන් පේජ් කියල එකක් ගෙනියනව ලංකාවෙ තරුනියන් ගනනකගෙ නිරුවත් ෆෝටෝස් මෙහි දාල තියනව... වෙබ් කෑම් වීඩියෝස් දාල තියන්ව.. මම මේ ගෑන පමිනිල්ලක් කරන්න බලාපොත්තුවෙනව තව විස්තර හොයගෙන

    SL 2008 PARISSAMIN THAWA TIKA DAWASAYI
     
    skcolombage

    Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts

    Good Work bro! Keep it up! We'll support u as much as we can!
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    නියමයි මචන්... අපිටත් දෙන්න පුළුවන් සප් එකක් තියෙනවා නම් දෙන්නම්..
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මේක අද සමාජෙ තියන දරුණු තත්ත්වයක් මචං.බූට් එකක් වැදුනම හරි ඇනයක් උනාම හරි කෙල්ලෙක් ගෙ ෆේක් අකවුන්ට් එකක් ගහලා ඒකිව සමාජෙන් කපලා දාන්න හදන එවුනුත් මෙතන ප්‍රශ්නයක්.ඒ වගේම සමාජ සංස්කෘතියට හරස්ව කෙල්ලො හඩන සංස්කෘතිය ගැනත් ප්‍රශ්නයක් තියනවා.ඔය රට රට වල් වල ලිංග භේදයට වලංගු වෙන විදිහට එස්කෝල හැදුවම වෙන මූළික ප්‍රශ්නයක් තමයි ඕක.මගේ මේ අදහස එක්ක කට්ටිය කොච්චර දුරට එකඟ වෙයිද දන්නෙ නෑ? එතනදි ඇතිවන තත්වෙ අවසන බලපෑමක් යටතෙ තමයි කෙල්ලෙක් හෝ කොල්ලෙක් තමන් කවදාවත් නුදුටු කෙනෙක් මත විශ්වාසය තියන්නෙ .ඒක මේ වගේ බරපතල තැනකට යන එක ඒ වෙලාවෙ ඒ කෙනාගෙ මානසිකත්වෙ අනූව වෙන්න බැරි දෙයක් නෙමෙයි.
    අද අම්මලා තාත්තලා තමන්ගෙ දූ දරුවන් ඕනවට වඩා පරිස්සම් කරන්න යාමෙනුත් වෙන්නෙ මේක.නමුත් ගැටළුව තියෙන්නෙ අද කාලෙ මවු පියන් තම දූ දරුවන් කරන කිසි දෙයක් ගැන වැඩි සොයා බැලීමක් සිදු නොකිරීමයි.නැත්තම් මේ වගේ අපරාධවෙන්නෙ නෑ නෙ
    :(:(:(:(
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    එළකිරි කොල්ලෙක්;13634572 said:

    තෑන්ක්ස් මචන් ...............
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    thnnx mchoo :) :)
    +
    trust_movie_poster_01.jpg

    ma film 1kth oya wage scene 1k thiyenne
    aniwa balapalla