ඔන්න ඕකයි බං මං හැම වෙලේම එලකිරියෙ කෙල්ලන්ගෙ Nudes බෙදන උන්ට ඒවා කරන්න එපා කියන්නේ. අපි ආතල් එකට Distribute කරන්නෙ සමහරවිට අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ වෙන්න පුලුවන්. ඒත් බං ඕවා මේකෙ උන් තේරුම් ගන්නේ නෑනෙ. PM එවලා අහනවා ඒ උබේ කෙල්ලද ඒකද බෙදනවට අමාරු කියලා.![]()