වැඩිහිටියන්ට_විශේෂයි

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පට්ට දිගයි නේ ලිපිය..පේඡ් එක සේව් කර ගත්තා පස්සේ කියවන්නම්..කාලීන එල ලිපියක් ..rep added
     
    • Like
    Reactions: HondaMPLG

    kosi

    Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    ඔන්න ඕකයි බං මං හැම වෙලේම එලකිරියෙ කෙල්ලන්ගෙ Nudes බෙදන උන්ට ඒවා කරන්න එපා කියන්නේ. අපි ආතල් එකට Distribute කරන්නෙ සමහරවිට අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ වෙන්න පුලුවන්. ඒත් බං ඕවා මේකෙ උන් තේරුම් ගන්නේ නෑනෙ. PM එවලා අහනවා ඒ උබේ කෙල්ලද ඒකද බෙදනවට අමාරු කියලා. :(

    real talk friend
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    95e19205f021d8e82109aaf6d84b7fd3_10627.jpg
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    තැන්ක්ස් යාළු. අපිත් එක්ක බෙදාගත්තට. අපි හැමෝටම හොඳ පාඩමක්.