වැඩිහිටි 30 පැනපු උන් ඉන්න එළකිරි වගේ web site එකක් නැද්ද බන් ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මාත් 30+ බන්. මේ මගේ 2nd account එක. පලවෙනි account එකෙන් මම නොකර වැරැද්දකට පැටලෙන්න ගිහින් මේක හදාගත්ත. මම හදිස්සියෙන් තමයි එළකිරි එන්නේ:-)
     
    • Like
    Reactions: NRTG

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මාත් 30+ බන්. මේ මගේ 2nd account එක. පලවෙනි account එකෙන් මම නොකර වැරැද්දකට පැටලෙන්න ගිහින් මේක හදාගත්ත. මම හදිස්සියෙන් තමයි එළකිරි එන්නේ:-)
    උඹට සුළු වරදකින් දරුවෙක් එහෙම ඉන්නවද?
     
    • Like
    Reactions: PrasangaSPerera

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මේකේ ඉන්න ඇති බහුතරයක්25+ පොන්ස්
    30 පැනපු සෙට් එක %50 ක් වත් ඇති
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391
    113
    මම හිතන්නෙ මේකේ ඉන්න උන්ගෙන් 80% වත් 30+ කියලා.. and me too...
     
    • Like
    Reactions: NRTG

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,242
    1,464
    113
    Morally Bankrupt Sri lanka
    වැඩිහිටි 30 පැනපු උන් ඉන්න එළකිරි වගේ web site එකක් නැද්ද බන් ?

    මේකේ ඉන්න උට්ටිගේ පුතාල 19 එවුන්ද කොහෙද ?
    mokakda ban e hathara bireyi kathawe, 30 penapu un inna elakiri wage site ekak lu hoyanna :baffled:, meke inna 30, 40 penapu na thama
     

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    elakiri join wenakota 16i dan 33k yako labana maseta :D, habai kalin account eka kela una email passwd nathiwela. e kale nam sahena dewal tibba elakiriye. dan thiyenne ganunge ewane bagayakma :/. perala perala ganna thiyenne. daily enne udemy course list eka balanna witarai dan.