වැඩිහිටි 30 පැනපු උන් ඉන්න එළකිරි වගේ web site එකක් නැද්ද බන් ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,502
    47,637
    113
    ලංකාවේ විතරක් නෙමෙයි කොච්චර තාක්ෂණය දියුණු වුනත් 2000න් පස්සේ ඉපදුණ අයගේ දැනුම මොට වෙලා ඒ වගේම ඉස්සරහට ඉපදෙන අයගේ දැනුම ඊටත් වඩා මොට වෙයි..ඒකට හේතු ඵකක් කියලා නෑ ගොඩක් තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උඹට සුළු වරදකින් දරුවෙක් එහෙම ඉන්නවද?
    හ්ම්ම්...:unsure:මතක විදියටනම් නෑ හැබැයි. ඇයි උබ එහෙම ඇහුවෙ?:frown: මම පිරමිඩයක් ගැන අහනන ගිහින් මුන් බැන්නනේ ඒක ප්‍රමෝට් කරනව කියල😥
     
    • Like
    Reactions: NRTG