වැඩි කාලයක් අපායේ-හිටන් තුමා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    වැඩි කාලයක් අපායේ-හිටන් තුමා

    අපේ හිටන් තුමා ඊයේ කිව්වා නේද වැඩි කාලයක් බලයේ හිටියම වැ ඉන්න වෙනවලු ඒ නිසා වැඩි කාලයක් බලයේ ඉන්න පොරගේ අදහසක් නැතිලු .මිනිහ කොච්චර බොරු කිව්වත් මේක නම් ඇත්ත පොර දැනට කරපු දේවල් වල හැටියට අලුත් අපායක් හදන්න වෙලා තියෙන්නේ .ඉතින් තව කාලයක් හිටියොත් අපායවල් දෙක තුනක්ම හදන්න වෙනවා මුට දඬුවම් දෙන්න
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපේ හිටන් තුමා ඊයේ කිව්වා නේද වැඩි කාලයක් බලයේ හිටියම වැ ඉන්න වෙනවලු ඒ නිසා වැඩි කාලයක් බලයේ ඉන්න පොරගේ අදහසක් නැතිලු .මිනිහ කොච්චර බොරු කිව්වත් මේක නම් ඇත්ත පොර දැනට කරපු දේවල් වල හැටියට අලුත් අපායක් හදන්න වෙලා තියෙන්නේ .ඉතින් තව කාලයක් හිටියොත් අපායවල් දෙක තුනක්ම හදන්න වෙනවා මුට දඬුවම් දෙන්න

    ලොකු බයියටයි බුරුත්තටයි යන්න තව්තිසා දිවියලෝකෙ එක්ස්පෑන්ඩ් කරනවලු මේ දවස්වල.......
     
    • Like
    Reactions: jodubaba

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ලොකු බයියටයි බුරුත්තටයි යන්න තව්තිසා දිවියලෝකෙ එක්ස්පෑන්ඩ් කරනවලු මේ දවස්වල.......

    ඇය් උඹේ අම්මට බල්ලෝ දාල සිකෙව්වට්ද
     
    • Like
    Reactions: HKavinda

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,136
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලොකු බයියටයි බුරුත්තටයි යන්න තව්තිසා දිවියලෝකෙ එක්ස්පෑන්ඩ් කරනවලු මේ දවස්වල.......

    හිටංගෙ පැත්තට සෙට් උන පිවිතුරු සුපිරිසිදු ඇමතිල ඉක්කොටම තව්තිසාවට වීසා ලැබිලලු
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිටංගෙ පැත්තට සෙට් උන පිවිතුරු සුපිරිසිදු ඇමතිල ඉක්කොටම තව්තිසාවට වීසා ලැබිලලු[/SIZE]
    :D
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ලොකු බයියටයි බුරුත්තටයි යන්න තව්තිසා දිවියලෝකෙ එක්ස්පෑන්ඩ් කරනවලු මේ දවස්වල.......

    තවුතිසාවෙත් උඹලගේ එකේ වගේ කන්‍යාවෝ 72ක් හම්බවෙනවද?