වැඩි කාලයක් අපායේ-හිටන් තුමා
අපේ හිටන් තුමා ඊයේ කිව්වා නේද වැඩි කාලයක් බලයේ හිටියම වැ ඉන්න වෙනවලු ඒ නිසා වැඩි කාලයක් බලයේ ඉන්න පොරගේ අදහසක් නැතිලු .මිනිහ කොච්චර බොරු කිව්වත් මේක නම් ඇත්ත පොර දැනට කරපු දේවල් වල හැටියට අලුත් අපායක් හදන්න වෙලා තියෙන්නේ .ඉතින් තව කාලයක් හිටියොත් අපායවල් දෙක තුනක්ම හදන්න වෙනවා මුට දඬුවම් දෙන්න