වැඩේ පටන් ගන්න ඕනි විදිහ ? මුදල හොයා ගන්න හැ&#

Promo G.

Member
Oct 6, 2014
173
5
0
වැඩේ පටන් ගන්න ඕනි විදිහ ? මුදල හොයා ගන්න හැ&#

මචන්ලා මටම කියලා ප්‍රදාන පාරක් අයිනේ කඩ කාමරයක් තියෙනවා, ගමේ නැති දෙයක් දාන්න කියලා හැදුවේ communication + retail item (GAS / Electric / etc. එකක් එක්ක වගේ
මම කරන job එකෙන් එන පඩිය වාහනේට දාල මගේ වියදම කරාම ඉතුරුවක් නැ, පොඩි idea එකක් දියන් වැඩේ පටන් ගන්න ඕනි විදිහ ? මුදල හොයා ගන්න හැටි ?

බෝර්ඩ් එකක් - Banner
බඩු
මේස
බිස්නස් එක registar කරන්න ඕනි ආකාරය,

Thank You