වැඩ (අ)ල කරන විරුවාගේ රාජ්ය කෙරුවාවේ අවසානය කොහොම වෙයිද?

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Hmm apita oka kiyana ithuru waida danne me yana vidihata. Trumpachitath una de thama mekatath wenne uddacha kama thibata wadak neha hakiyawak nethan. Prajawage hadata saman nodena nayakayek ta wadi ausha neha
    Dan airachana liyanna podak hitapan balan.
    මුන් සනුහරේම මේ පාර කනවා ගූ යන්නම.. මතකනේ ගඩාෆියට වෙච්ච දේ? රජෙක් වගේ ඉදලා කාණුවකට දාලා මිනිස්සූ හුජ්ජා කලා මූණට
     
    gama22

    Well-known member
  • මුන් සනුහරේම මේ පාර කනවා ගූ යන්නම.. මතකනේ ගඩාෆියට වෙච්ච දේ? රජෙක් වගේ ඉදලා කාණුවකට දාලා මිනිස්සූ හුජ්ජා කලා මූණට
    Mekai me janadi pathi thumata wela thiyenne eya hithan hama dema hari kiyala mama thamai hodatama koranne kiyala hithan inna ekai. Amathiwaru amu pissu kelinawa kalin andu wage. Oka thami hene enakota awe putting dan mokata adala da danne.
     
    • Like
    Reactions: Lankaputhra16

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Mekai me janadi pathi thumata wela thiyenne eya hithan hama dema hari kiyala mama thamai hodatama koranne kiyala hithan inna ekai. Amathiwaru amu pissu kelinawa kalin andu wage. Oka thami hene enakota awe putting dan mokata adala da danne.
    අර ගෙම්බන්පිල, නාමල් බේබී, කුඩු ලන්සා වගේ උන්ව පත් කලෙත් මූමයි... (සොරි.. බැසිලයා). මූ අමු පිස්සේක්.. මිනිස්සු මැරෙන හැටි බලලා සතුටු වෙන විකුර්ති මනසක් තියෙන පිස්සේක් 😥
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මූ යුද්දේ කරපු විදිහ හිතා ගනිල්ලා..
    මූගේ මොලේ අවුලක් තියෙනවා බන් මටනම් හිතෙන්නේ.. විකුර්ති ආසවක් නැතිමත් වෙන්න බෑ මිනිස්සු මැරෙනවා බලන්න...

    ලේ පිපාසිතයා.. මිනිස්සුන්ගේ ලේ, බිත්ති වලට පස්සරු කරග්ව්න ගිය ඇට කැබලි, හකු, මස් කෑලී වලින්.. මරන 300ක් උඩින් බලයට ආපූ මිනිහෙක්.. රටටම සාපයක් නොවී තියේවිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ZmSIOcN.jpg
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අව්ලක් නෑ. ඊලඟ පාර මීට වඩා අව්ල් එකෙක් පත් කරයි කට්ටිය එකතු වෙලා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක

    ඔය ගොඩක් දේවල් ඉතුරුයි නේද බන් හරි වෙලාවේදී හරි දේ කරානම් ? උබ ඉන්න රටෙත් කොවින් වැඩිවෙලා මේ දවස් වල මේ වගේ ප්‍රශ්න ද ? නැත්නම් පාලනය කරන උන් හරි දේ කරල දැන් කොවින් සෑහෙන අඩුද ?
    මේ මුහුදෙන් වටවෙච්ච ඇතුල් වෙන්න එක හිලක් තියන දුපතේ කොවින් පාලනය කරගන්න බැරුව පුක ගිනි අරන් ඔක්සිජන් , ඇදන් අවුරුද්දක ඉදන් සුදානමක් නැතිව ගේන්න වෙන එක නෙවෙයිද උබ ඔය කියලා තියෙන්නේ ? :unsure:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය ගොඩක් දේවල් ඉතුරුයි නේද බන් හරි වෙලාවේදී හරි දේ කරානම් ? උබ ඉන්න රටෙත් කොවින් වැඩිවෙලා මේ දවස් වල මේ වගේ ප්‍රශ්න ද ? නැත්නම් පාලනය කරන උන් හරි දේ කරල දැන් කොවින් සෑහෙන අඩුද ?
    මේ මුහුදෙන් වටවෙච්ච ඇතුල් වෙන්න එක හිලක් තියන දුපතේ කොවින් පාලනය කරගන්න බැරුව පුක ගිනි අරන් ඔක්සිජන් , ඇදන් අවුරුද්දක ඉදන් සුදානමක් නැතිව ගේන්න වෙන එක නෙවෙයිද උබ ඔය කියලා තියෙන්නේ ? :unsure:

    හරි දේ හරි වෙලාවට කරපු නිසා නේද ඉන්දියාවේ වගේ වෙලා නැත්තේ..... උඹල ඔය හොඳයි....මේ යක්කු අපිට කවද vaccine එක ගහයිද දන්නේ නෑ.... ලනක්වේ ඉන්න මම අඳුරන් උන්ට අඩු ගානේ එක dose එකක් හරි ගහල තියානව.....

    කියන්නේ උඹ කියන දේ නෙමෙයි මෙන්න මේ දේ

    184612950_2953778701544992_2361085376167640362_n.jpg