වැඩ කාරයො ආවනම් බලන්න...!!!

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
ඔන්න එහෙනම් මගෙ පුරස්නෙ..උත්තර දීපල්ල...

ගොන්නු 20ක් ඉන්නවා..හදිස්සියෙ වැස්සක් ඇවිත් උන්ව අරන් ගිහින් බදින්න හදනකොට තියෙන්නෙ කනු දෙකයි...එක කනුවක බදින්න පුලුවන් උපරිම දෙන්නයි..20 බදින්නත් ඕන...කොහොමැයි බදින්නෙ? කියාපල්ල........:confused::confused: :yes: ;)

උඹට වෙච්ච දෙයක්ද??:confused::confused::lol::lol:
 
Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    ඔන්න එහෙනම් මගෙ පුරස්නෙ..උත්තර දීපල්ල...

    ගොන්නු 20ක් ඉන්නවා..හදිස්සියෙ වැස්සක් ඇවිත් උන්ව අරන් ගිහින් බදින්න හදනකොට තියෙන්නෙ කනු දෙකයි...එක කනුවක බදින්න පුලුවන් උපරිම දෙන්නයි..20 බදින්නත් ඕන...කොහොමැයි බදින්නෙ? කියාපල්ල........:confused::confused: :yes: ;)

    අර ගොන්නු දෙන්නෙක් බඳින්ඩ පුලුවන් කනුවේ දෙන්නෙක් බැඳලා අනික් කනුවේ අනික් ගොන්නු 18 දෙනාම බඳිනවා
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Prasad♠;10115735 said:
    අර ගොන්නු දෙන්නෙක් බඳින්ඩ පුලුවන් කනුවේ දෙන්නෙක් බැඳලා අනික් කනුවේ අනික් ගොන්නු 18 දෙනාම බඳිනවා

    :shocked::shocked::shocked::shocked::shocked: :yes::yes::yes::yes::):(:(:(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පැන්සල් 05ක මිල රු.60 යි නම් පෑනක මිල කීයද? :eek::eek::shocked:

    දීපල්ලකෝ උත්තර
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    දවසක් හෝටලයකට කට්ටියක් ගියාලු කෑම කන්න... එතන අම්මල 3දෙනෙක් හිටියලු... ඒ එක අම්ම කෙනෙක්ට ළමයි දෙන්න ගානෙ ඉන්න්නවලු... හෝටලේටම හිස්ව තිබුනෙ එක මේසයයිලු, ඒකෙ පුටු තිබුනෙ 7යිලු! මේ ගිය හැමෝම ඒතන වාඩි උනාලු හැමෝටම එක පුටුව ගානෙ ලැබුනලු! ඒ කොහොමද කියලා පහදන්න!!!:confused::confused::yes:

    (උත්තරේ මම ත්‍රෙඩ් එකේ අයිතිකාරයට කියලා යනවා මොකෝ මම football ගහන්න යන්න ඕන! ;))
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    uththraya mehema pennannam. type karanna epa wenawa.. hehehe
    A
    A1 A2
    A1.1 A1.2 A2.1 A2.2

    A,A1,A2 ammala
    A1,A2, A1.1, A1.2, A2.1, A2.2 lamai

    A ammage lamai denna A1 and A2
    A1 ge lamai denna A1.1 and A1.2
    ewage A2 geth... harida?
     
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::yes::yes::yes::yes::yes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පැන්සල් 05ක මිල රු.60 යි නම් පෑනක මිල කීයද? :eek::eek::shocked:

    දීපල්ලකෝ උත්තර

    රු 12 ට වැඩි ඕන ගානක් දාගනින්.(පෑන් පැන්සල් වලට වඩා වැඩි වෙන්න ඕනෙ නිසා)
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    දවසක් හෝටලයකට කට්ටියක් ගියාලු කෑම කන්න... එතන අම්මල 3දෙනෙක් හිටියලු... ඒ එක අම්ම කෙනෙක්ට ළමයි දෙන්න ගානෙ ඉන්න්නවලු... හෝටලේටම හිස්ව තිබුනෙ එක මේසයයිලු, ඒකෙ පුටු තිබුනෙ 7යිලු! මේ ගිය හැමෝම ඒතන වාඩි උනාලු හැමෝටම එක පුටුව ගානෙ ලැබුනලු! ඒ කොහොමද කියලා පහදන්න!!!:confused::confused::yes:

    (උත්තරේ මම ත්‍රෙඩ් එකේ අයිතිකාරයට කියලා යනවා මොකෝ මම football ගහන්න යන්න ඕන! ;))

    ආච්චි=1
    ආච්චිගෙ දුවලා=2
    (දුවල දෙන්නටම ලමයි දෙන්න ගානෙ ඉන්නව.ඒ කියන්නෙ අම්මලා 3 දෙනයි )
    දුවලා ගේ ලමයි ඒ කියන්නෙ ආච්චිගෙ මුනුපුරන්=4

    1+2+4=7
    :cool::cool::cool:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    දවසක් හෝටලයකට කට්ටියක් ගියාලු කෑම කන්න... එතන අම්මල 3දෙනෙක් හිටියලු... ඒ එක අම්ම කෙනෙක්ට ළමයි දෙන්න ගානෙ ඉන්න්නවලු... හෝටලේටම හිස්ව තිබුනෙ එක මේසයයිලු, ඒකෙ පුටු තිබුනෙ 7යිලු! මේ ගිය හැමෝම ඒතන වාඩි උනාලු හැමෝටම එක පුටුව ගානෙ ලැබුනලු! ඒ කොහොමද කියලා පහදන්න!!!:confused::confused::yes:

    (උත්තරේ මම ත්‍රෙඩ් එකේ අයිතිකාරයට කියලා යනවා මොකෝ මම football ගහන්න යන්න ඕන! ;))
    එක්කෙනෙක් ආච්චි , ආච්චිගේ දුවලා දෙන්නා අම්මයි පුංච්යි , ‍එ දෙන්නට දුවලා 4 යි ඔක්කොම 7යි
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    එක්කෙනෙක් ආච්චි , ආච්චිගේ දුවලා දෙන්නා අම්මයි පුංච්යි , ‍එ දෙන්නට දුවලා 4 යි ඔක්කොම 7යි

    :yes::yes::yes::yes::yes:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    එක්කෙනෙක් ආච්චි , ආච්චිගේ දුවලා දෙන්නා අම්මයි පුංච්යි , ‍එ දෙන්නට දුවලා 4 යි ඔක්කොම 7යි

    නෑ ඒ දෙන්නට පුත්තු හතරක් ඉන්නෙ....:lol::lol::lol::lol: