වැඩ කාරයො ආවනම් බලන්න...!!!

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
ඔන්න එහෙනම් මගෙ පුරස්නෙ..උත්තර දීපල්ල...

ගොන්නු 20ක් ඉන්නවා..හදිස්සියෙ වැස්සක් ඇවිත් උන්ව අරන් ගිහින් බදින්න හදනකොට තියෙන්නෙ කනු දෙකයි...එක කනුවක බදින්න පුලුවන් උපරිම දෙන්නයි..20 බදින්නත් ඕන...කොහොමැයි බදින්නෙ? කියාපල්ල........:confused::confused: :yes: ;)

kanu tiyenne kelin da? haras athatada?
;););)
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ" හා හොඳයි කියපල්ලා බලන්න :lol::rofl:
    ගවුම සුදු නිසා.... ගවුම දුඹුරු පාට වගේ වුනානම් මඩ ගෑවෙන්නෙ නෑනෙ :lol: :lol: :P
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔන්න එහෙනම් මගෙ පුරස්නෙ..උත්තර දීපල්ල...

    ගොන්නු 20ක් ඉන්නවා..හදිස්සියෙ වැස්සක් ඇවිත් උන්ව අරන් ගිහින් බදින්න හදනකොට තියෙන්නෙ කනු දෙකයි...එක කනුවක බදින්න පුලුවන් උපරිම දෙන්නයි..20 බදින්නත් ඕන...කොහොමැයි බදින්නෙ? කියාපල්ල........:confused::confused: :yes: ;)

    kanu deke gonnu dennek gata gahala, eka gonek'ge belle tawa gonek gata gahanawa, ehema 9 - 9 gonnunge belle gata gahanawa ;);););)
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022

    අපරාදෙ තව එකෙක් හිටියනම් උබවත් උන් එකෙක්ගෙ බෙල්ලෙම ගැටගහන්නම තිබ්බ...:lol::lol::lol: :no::no::no::no:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    :confused::confused: මට උදේ ඉඳන් එපා වෙලා හිටියෙ... කවුරුත් වැඩිය අලුත් ප්‍රශන බලන්නෑ.. හුඟක් අය 1st page එක විතරයි බලන්නෙ බැරිම තැන මම අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා...
     
    ukarox

    Member
    Mar 18, 2010
    408
    27
    0
    ඔන්න එහෙනම් මගෙ පුරස්නෙ..උත්තර දීපල්ල...

    ගොන්නු 20ක් ඉන්නවා..හදිස්සියෙ වැස්සක් ඇවිත් උන්ව අරන් ගිහින් බදින්න හදනකොට තියෙන්නෙ කනු දෙකයි...එක කනුවක බදින්න පුලුවන් උපරිම දෙන්නයි..20 බදින්නත් ඕන...කොහොමැයි බදින්නෙ? කියාපල්ල........:confused::confused: :yes: ;)

    මෝඩ ප්‍රශ්නයක් නෙවෙයි නේද...??

    ගොන්නු දෙන්න බැගින් කනු 2ට බදිනවා....ඊට පස්සෙ ඉතුරු ගොන්නු ටික අර බෙදපු ගොන්නුන්ට බදිනව සමව බෙදෙන විදිහට..... :frown::frown:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    :confused::confused: මට උදේ ඉඳන් එපා වෙලා හිටියෙ... කවුරුත් වැඩිය අලුත් ප්‍රශන බලන්නෑ.. හුඟක් අය 1st page එක විතරයි බලන්නෙ බැරිම තැන මම අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා...

    කට්ටියට පුරුදු උනාම හරි යයි බන්..දැන් මන් දීල තියෙන එකට උත්තර දීපාන්....
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මෝඩ ප්‍රශ්නයක් නෙවෙයි නේද...??

    ගොන්නු දෙන්න බැගින් කනු 2ට බදිනවා....ඊට පස්සෙ ඉතුරු ගොන්නු ටික අර බෙදපු ගොන්නුන්ට බදිනව සමව බෙදෙන විදිහට..... :frown::frown:

    මෝඩ නෑ බන්..Full logical...අහ් උබගෙ එක වැරදියි...
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    කට්ටියට පුරුදු උනාම හරි යයි බන්..දැන් මන් දීල තියෙන එකට උත්තර දීපාන්....

    දස අතේ හිතනවා! :confused:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔන්න එහෙනම් මගෙ පුරස්නෙ..උත්තර දීපල්ල...

    ගොන්නු 20ක් ඉන්නවා..හදිස්සියෙ වැස්සක් ඇවිත් උන්ව අරන් ගිහින් බදින්න හදනකොට තියෙන්නෙ කනු දෙකයි...එක කනුවක බදින්න පුලුවන් උපරිම දෙන්නයි..20 බදින්නත් ඕන...කොහොමැයි බදින්නෙ? කියාපල්ල........:confused::confused: :yes: ;)

    eka kanuwaka withara i badinne 2 anith kanuwe akekwath na 0

    ithin 20