වැඩ කාරයො ආවනම් බලන්න...!!!

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    දවසක් අන්දයෙකුයි ,ගොලුවෙකුයි ,හොරෙකුයි ගමනක් ගියලු .ගමන මගදි රෑඋන නිසා මෙ ගොල්ලො නිදාගන්න අම්බලමකට ගිහිල්ල තියෙනවා ,ගමනෙ මහන්සියට ඉක්මනටම අන්දයට නින්ද ගිහිල්ලා ,අවස්තාවෙන් ප්‍රයොජනය ගන්න හොරා අන්දයගෙ ගමන් මල්ල හොරකම් කරනවා ,නමුත් කරුමෙට මෙක ගොලුව දකිනව
    …මගෙ ප්‍රශ්නය මෙකයි ගොලුවා කොහොමද අන්දයට කියනෙ හොරා අන්දයගෙ මල්ල හොරකම් කලාකියලා
    …ඔන්න කිව්වොත් වෑඩකරු :yes:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    දවසක් අන්දයෙකුයි ,ගොලුවෙකුයි ,හොරෙකුයි ගමනක් ගියලු .ගමන මගදි රෑඋන නිසා මෙ ගොල්ලො නිදාගන්න අම්බලමකට ගිහිල්ල තියෙනවා ,ගමනෙ මහන්සියට ඉක්මනටම අන්දයට නින්ද ගිහිල්ලා ,අවස්තාවෙන් ප්‍රයොජනය ගන්න හොරා අන්දයගෙ ගමන් මල්ල හොරකම් කරනවා ,නමුත් කරුමෙට මෙක ගොලුව දකිනව
    …මගෙ ප්‍රශ්නය මෙකයි ගොලුවා කොහොමද අන්දයට කියනෙ හොරා අන්දයගෙ මල්ල හොරකම් කලාකියලා
    …ඔන්න කිව්වොත් වෑඩකරු :yes:
    Oka witharai mama danne naththe ? Umba oka dannawa da?
     
    • Like
    Reactions: khewagee
    Apr 19, 2011
    5,700
    210
    0
    දවසක් අන්දයෙකුයි ,ගොලුවෙකුයි ,හොරෙකුයි ගමනක් ගියලු .ගමන මගදි රෑඋන නිසා මෙ ගොල්ලො නිදාගන්න අම්බලමකට ගිහිල්ල තියෙනවා ,ගමනෙ මහන්සියට ඉක්මනටම අන්දයට නින්ද ගිහිල්ලා ,අවස්තාවෙන් ප්‍රයොජනය ගන්න හොරා අන්දයගෙ ගමන් මල්ල හොරකම් කරනවා ,නමුත් කරුමෙට මෙක ගොලුව දකිනව
    …මගෙ ප්‍රශ්නය මෙකයි ගොලුවා කොහොමද අන්දයට කියනෙ හොරා අන්දයගෙ මල්ල හොරකම් කලාකියලා
    …ඔන්න කිව්වොත් වෑඩකරු :yes:

    -----------------------------------------------:eek:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    දවසක් අන්දයෙකුයි ,ගොලුවෙකුයි ,හොරෙකුයි ගමනක් ගියලු .ගමන මගදි රෑඋන නිසා මෙ ගොල්ලො නිදාගන්න අම්බලමකට ගිහිල්ල තියෙනවා ,ගමනෙ මහන්සියට ඉක්මනටම අන්දයට නින්ද ගිහිල්ලා ,අවස්තාවෙන් ප්‍රයොජනය ගන්න හොරා අන්දයගෙ ගමන් මල්ල හොරකම් කරනවා ,නමුත් කරුමෙට මෙක ගොලුව දකිනව
    …මගෙ ප්‍රශ්නය මෙකයි ගොලුවා කොහොමද අන්දයට කියනෙ හොරා අන්දයගෙ මල්ල හොරකම් කලාකියලා
    …ඔන්න කිව්වොත් වෑඩකරු :yes:

    ගොලුවට කියන්න බෑනෙ බන් ගොලුයිනෙ
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    උබලා ඔක්කොම හරි මචන් ඔක කවදාවත් මොනම විදියටවත් ගොලුවට කියන්න බෑහෑ අන්දයට හොරා අන්දයගෙ ගමන් මල්ල හොරකම් කලා කියලා ඉස්තුතියි උබල ඔක්කොමටම එත් මෙ වගෙ දෙයක් ඈත්තටම උනොත් මලා නෙද :shocked::shocked:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    mamanam alut machanla mekata uttare kiyapalla manussayek waradakata ahu wenawa rajatuma muta daduwam karanna kalin prasnayak ahanawa uttare hari nam muu berenawa onna raja ahanawa janelen loku kandak pennala me kanda pas kuuda kiyada kiyala muut wadda muu uttare kiyala beerenawa ubala kiyapalla u kiyanne pas kuuda kiyai kiyalada........
     
    කන්දේ සයිස් පස් කුඩ එකයි.මේක පරණ සීන් එකක් නේද බන්.:shocked:
     
    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    mehemai machan vade karanne,
    mulinma dhehi gedi 7, gedi 3 gane godaval dekak saha 2 gane godaval ekai beda gannava......
    eta passe gedi thune godaval deka tharadiyata danava,oke depeththama samananam e godaval deka atherala gedi 2 thiyena gode gedi 2 danava tharadiyata,ethakota bara venas gediya hoya ganna puluvan.
    dan machan ara gedi 3 thiyena godaval deka sama bara une nathanm eken adu bara thiyena eke thamai bara adu dehi gediya thiyenne.......harine ...
    eta passe bara adu goden onima gedi dekak danava tharadiyata... e dekama samana unoth ithuru gediya thamai bara adu, ehema naththam tharadiye bara adu paththe thiyenne bara adu gediya

    onna machanla mama case eka goda damma deparak kirala..........
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    Today, 06:43 PM
    Quote:
    Originally Posted by nuwanchaminda
    mamanam alut machanla mekata uttare kiyapalla manussayek waradakata ahu wenawa rajatuma muta daduwam karanna kalin prasnayak ahanawa uttare hari nam muu berenawa onna raja ahanawa janelen loku kandak pennala me kanda pas kuuda kiyada kiyala muut wadda muu uttare kiyala beerenawa ubala kiyapalla u kiyanne pas kuuda kiyai kiyalada........
    කන්දේ සයිස් පස් කුඩ එකයි.මේක පරණ සීන් එකක් නේද බන්.
    ayyyo ubada machan eda rajagen beeruna wadda
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    mehemai machan vade karanne,
    mulinma dhehi gedi 7, gedi 3 gane godaval dekak saha 2 gane godaval ekai beda gannava......
    eta passe gedi thune godaval deka tharadiyata danava,oke depeththama samananam e godaval deka atherala gedi 2 thiyena gode gedi 2 danava tharadiyata,ethakota bara venas gediya hoya ganna puluvan.
    dan machan ara gedi 3 thiyena godaval deka sama bara une nathanm eken adu bara thiyena eke thamai bara adu dehi gediya thiyenne.......harine ...
    eta passe bara adu goden onima gedi dekak danava tharadiyata... e dekama samana unoth ithuru gediya thamai bara adu, ehema naththam tharadiye bara adu paththe thiyenne bara adu gediya

    onna machanla mama case eka goda damma deparak kirala..........

    ayyyooooooooooooooooooooooooooooooo
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඔන්න එහෙනම් මගෙ පුරස්නෙ..උත්තර දීපල්ල...

    ගොන්නු 20ක් ඉන්නවා..හදිස්සියෙ වැස්සක් ඇවිත් උන්ව අරන් ගිහින් බදින්න හදනකොට තියෙන්නෙ කනු දෙකයි...එක කනුවක බදින්න පුලුවන් උපරිම දෙන්නයි..20 බදින්නත් ඕන...කොහොමැයි බදින්නෙ? කියාපල්ල........:confused::confused: :yes: ;)

    ඉස්සෙලාම ගොන්නු දෙන්නෙක් අරන් ගිහින් කණු දේකේ බඳිනවා.. ඊට පස්සෙ තව දෙන්නෙක් අරන් ඇවිත් අර ඉස්සෙල්ලා බැඳපු ගොන්ණු දෙන්නා ගේ පොලු දෙකේ බඳිනවා.. එහෙම එහෙම සේරම බඳිනවා...
    :lol::lol: