3- 4එතකොට උබ මට කියපන් 997 ක් දෙන්නෙ කොහොමද..කියහන් බාන්ඩ......
4- 8
5- 16
6- 32
7- 64
ම්8- 128
9- 256
10- 489
me tika ekathu karapan ko...

3- 4එතකොට උබ මට කියපන් 997 ක් දෙන්නෙ කොහොමද..කියහන් බාන්ඩ......

4
8
16
32
64
128
256
489
මේක පින්නපොල සර්ගෙ ප්රශ්නයක්නෙ.. H2O. වතුර කීවොත් වැරදි සංයෝගය අහලා තියන නිසා..
![]()

1- 1
2- 2
3- 4
4- 8
5- 16
6- 32
7- 64
8- 128
9- 256
10- 489
මේ මලු දහයෙන් 1 -1000 අතර ඕනෙම ගානක් දෙන්න පුළුවන් මන් හිතන්නේ
උත්තරේ හරි නම් rep එකක් වත් දෙන්න ඉතින්

1-2-4-8-16-32-64-128-256-489පොල් ගෙඩි දාහක් තියෙනවා..මලු දහයක් තියෙනවා...ඉල්ලන එක්කෙනාට ඕනම පොල් ගෙඩි ගානක් දෙන්න පුලුවන් විදිහට මලු දහයට පොල් ගෙඩි දාන්න ඕන..එතකොට මලු දහයට දාන පොල් ගෙඩි ගනන් කීයද?ඕනම ගානක් කියන්නෙ ඕනම ගානක්............මලු ලිහන්නෙ නැතුව දෙන්න පුලුවන් එලකිරි වගේ....තෝරපල්ල....![]()
මට අහන්නම දෙයක් නැති නිසා මම ගොං ප්රශ්නයක් අහනවා....
කුමන හෝ සුලුකිරීමකින් 0 ගන්න පුලුවන් ක්රම කීයක් තියෙනවද?

ethana tiyenwa ayine 5litres CAN ekak eke 2litres water tiyenwa
n empty 3litres CAN ekakuth
hariyatama 1mint athulatha danna one
kohoomada karane ???මචං ඉතිං උඹ දෙහි ගෙඩි වල සයිස් එක සමානයි කියලා නෑනේ...ඒ නිසා බර අඩු ගෙඩිය සයිස් එකෙමුත් අඩු ඇති. ඒ නිසා මුදලාලියා ඒ ගෙඩිය අයින් කරලා 2 පාර කිරනවා...හික්...හික්..හරිද දන්නෑ...

..uba 2 wasareda?yanna gihin ammigen Bath illan kanna patiyo...Umba hora karala palaweni uththare edit karala.......

hari man ahanam prahsnayak
meka eka film ekakth tiyenewa
Bomb ekak tiyenwa eka Defuse krana puluwan me math sum eka karoth pamanai
prashnne thama hariyatama 4litres water tiyana one e bomb eka udaethana tiyenwa ayine 5litres CAN ekak eke 2litres water tiyenwa
n empty 3litres CAN ekakuth
hariyatama 1mint athulatha danna one
kohoomada karane ???
ලීටර් 5 න් 3ක් ලීටර් 3 කෑන් එකට දානවා...
ලීටර් 5 කෑන් එකේ ඉතිරි ලීටර් 2යි ලීටර් 2කේ කෑන් එකයි බෝම්බෙ උඩින් තියනවා....
උත්තරේ දෙන්න තත්පර 45යි. උඹ ලියලා තියන එක කියවන්න විනාඩි 8 යි

eth bae 
bomb eka udin tiyana puluwan 1can ekai

hari man ahanam prahsnayak
meka eka film ekakth tiyenewa
Bomb ekak tiyenwa eka Defuse krana puluwan me math sum eka karoth pamanai
prashnne thama hariyatama 4litres water tiyana one e bomb eka udaethana tiyenwa ayine 5litres CAN ekak eke 2litres water tiyenwa
n empty 3litres CAN ekakuth
hariyatama 1mint athulatha danna one
kohoomada karane ???

ලීටර් 5 කෑන් එකේ තියෙන් ලීටර් 2ක, ලීටර් 3 කැන් එකට දානව.
…ඊට පස්සෙ ලීටර් 5 හේ කෑන් එකට කලින් තිනුන ප්‍රමාණයට වතුර දානව (ඒ කියන්නේ ලීටර් දෙකක් )
ඊට පස්සෙ ලීටර් තුනේ කැන් එකට කලින්දාපු ලීටර් දෙක ආපහු ලීටර් 5ගේ කෑන් එකට දානව. දැන් ලීටර් 5හේ කෑන් එක උඩින් තියෙනව. ඒකෙ තියෙන්නේ ලීටර් 4 යි .

ලීටර් තුනේ කෑන් එක විනිවිද පෙනෙන එකක් නම්... ලීටර් පහේ කෑන් එකේ වතුර ලීටර් දෙක ලීටර් තුනේ කෑන් එකට පුරවලා වතුර මට්ටම ලකුණු කරගෙන ආපහු ලීටර් පහේ කෑන් එකටම දානවා. ඊට පස්සෙ ලීටර් තුනේ කෑන් එකේ සලකුණු කරපු මට්ටමට වතුර පුරවලා ඒ ටිකත් ලීටර් පහේ කෑන් එකටම දානවා. ඊට පස්සෙ ඒ ලීටර් හතර බීල ෆිල්ම් එක බලනවා![]()

bae eka transparent nemei 