වැඩ කාරයො ආවනම් බලන්න...!!!

Apr 8, 2011
569
117
0
හෙළදිව
ඔන්න වත්තකට ඇතුළු වෙන්න ගේට්ටු 7 ක්‌ තියනව එක පෙලට.. කාට හරි වත්තට යන්න ඕනෙනම් මේ ගේට්ටු 7 න් ම යන්න ඕනේ ! මෙගේට්ටු 7 ටම මුර කාරයෝ 7 දෙනෙක් ඉන්නවා..7 වෙනි ගේට්ටුවෙන් ගියාම තියනව දෙහි ගහක්..

දවසක් මිනිහෙක් දෙහි කඩා ගන්න හිතල පලවෙනි ගේට්ටුව ලගට ගිහින් මුර කාරයාගෙන් ඇහුව "මට දෙහි කඩා ගන්න ඇතුලට යන්න දෙනවද ?" කියල..

එතකොට මුර කාරය කිව්වා.. යන්න දෙන්නම් හැබැයි මට ඔයා කඩා ගන්න දෙහි ගොඩෙන් බාගයක් ඕනේ කියල.. එතකොට මිනිහ කිව්වලු මම කඩා ගන්න දෙහි ප්‍රමාණයෙන් බාගයක් දෙන්නම් හැබැයි ඔයාට දුන්න ගොඩෙන් එක ගෙඩියක් මට අපහු ඕනේ කියල.. මුර කාරයත් එකට කැමති උනාලු..

අනිත් ගේට්ටු 7 ම මුර කාරයොත් ඔය පොරොන්දුව ම ගත්තලු..

දැන් මිනිහ දෙහිගහ ලගට ගිහින් දෙහි කඩා ගත්තලු..

ඊට පස්සේ හැම මුරකර යටම ගෙඩි ගොඩෙන් බාගයක් දීල එක ගෙඩියක් අපහු ගත්තලු..

අන්තිමේ දී එලියට ඇවිල්ල බලද්දීගේදී ගෙඩි සේරම සේරම මිනිහ ලග තියනවලු..

මිනිහ ගෙඩි කීයක්‌ කඩා ගත්තද ? කියහල්ල කෝ බලන්න පුලුවන්නම් !


නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතේ වැඩිය කඩන නරක ළමයි එහෙම නොවෙයි අපී...;)
 

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    :lol::lol::lol::no::no:bae eka transparent nemei :nerd::nerd:

    හරි ලේසියි...;) ලීටර් පහේ කෑන් එකේ වතුර ලීටර් දෙක ලීටර් තුනේ කෑන් එකට පුරවලා ඊට පස්සෙ ලීටර් පහේ කෑන් එක සම්පූර්ණයෙන් වතුරෙන් පුරවනවා. ඊට පස්සෙ ඒ වතුරෙන් ලීටර් තුනේ කෑන් එකේ ඉතුරු ඉඩ පිරෙනකල් වතුර දානවා. එතකොට ලීටර් පහේ කෑන් එකේ වතුර ලීටර් 4යි
     
    • Like
    Reactions: h_abeysinghe

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හරි ලේසියි...;) ලීටර් පහේ කෑන් එකේ වතුර ලීටර් දෙක ලීටර් තුනේ කෑන් එකට පුරවලා ඊට පස්සෙ ලීටර් පහේ කෑන් එක සම්පූර්ණයෙන් වතුරෙන් පුරවනවා. ඊට පස්සෙ ඒ වතුරෙන් ලීටර් තුනේ කෑන් එකේ ඉතුරු ඉඩ පිරෙනකල් වතුර දානවා. එතකොට ලීටර් පහේ කෑන් එකේ වතුර ලීටර් 4යි
    :lol::lol::cool::cool::cool:elzzzzzzzzzzz :D maxxa hariyatama kiwwa :D
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    හරි ලේසියි...;) ලීටර් පහේ කෑන් එකේ වතුර ලීටර් දෙක ලීටර් තුනේ කෑන් එකට පුරවලා ඊට පස්සෙ ලීටර් පහේ කෑන් එක සම්පූර්ණයෙන් වතුරෙන් පුරවනවා. ඊට පස්සෙ ඒ වතුරෙන් ලීටර් තුනේ කෑන් එකේ ඉතුරු ඉඩ පිරෙනකල් වතුර දානවා. එතකොට ලීටර් පහේ කෑන් එකේ වතුර ලීටර් 4යි

    :yes::yes::yes::yes::yes::yes::yes::):)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පොඩි ගනන් කෑල්ලක් පෙන්වන්නම්;)

    ‍‍x = y

    දෙපැත්තම X වලින් වැඩි කරනවා,

    x2 = xy

    දෙපැත්තෙන්ම y2 අඩුකරනවා,

    x2 - y2 = xy - y2

    සාධක කඩන්න,

    (x + y)(x - y) = y(x - y)

    පොදු සාධකය කපන්න, (x - y)

    x + y = y

    ‍1 + 1 = 1

    2=1:shocked:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පොඩි ගනන් කෑල්ලක් පෙන්වන්නම්;)

    ‍‍x = y

    දෙපැත්තම X වලින් වැඩි කරනවා,

    x2 = xy

    දෙපැත්තෙන්ම y2 අඩුකරනවා,

    x2 - y2 = xy - y2

    සාධක කඩන්න,

    (x + y)(x - y) = y(x - y)

    පොදු සාධකය කපන්න, (x - y)

    x + y = y

    ‍1 + 1 = 1

    2=1:shocked:

    මේක fallacy එකක්... (ඒ කියන්නෙ බැලූ බැල්මට ඇත්ත වගේ පෙනෙන පචයක්)

    දෙපැත්තම පොදු සාධකයෙන් කපන්න බෑ.

    x = y නිසා x - y = 0

    දෙපැත්තම (x - y) ගෙන් බෙදනවා කියන්නෙ බින්දුවෙන් බෙදනවා කියන එක.

    ගණිතයේ දි "බින්දුවෙන් බෙදීම" අර්ත දැක්වෙන්නේ නැහැ ;)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පොඩි ගනන් කෑල්ලක් පෙන්වන්නම්;)

    ‍‍x = y

    දෙපැත්තම X වලින් වැඩි කරනවා,

    x2 = xy

    දෙපැත්තෙන්ම y2 අඩුකරනවා,

    x2 - y2 = xy - y2

    සාධක කඩන්න,

    (x + y)(x - y) = y(x - y)

    පොදු සාධකය කපන්න, (x - y)

    x + y = y

    ‍1 + 1 = 1

    2=1:shocked:

    දෘශ්‍ය මායාවක්...:eek: අපි අහුවෙයි ඕවට;):P
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    hari man ahanam prahsnayak :D
    meka eka film ekakth tiyenewa :D
    Bomb ekak tiyenwa eka Defuse krana puluwan me math sum eka karoth pamanai :D
    prashnne thama hariyatama 4litres water tiyana one e bomb eka uda :D ethana tiyenwa ayine 5litres CAN ekak eke 2litres water tiyenwa :D n empty 3litres CAN ekakuth :D hariyatama 1mint athulatha danna one :D kohoomada karane ???

    මචං ඔතන කෑන් 3l 5l විතරද තියෙන්නෙ??:confused: