ඔන්න වත්තකට ඇතුළු වෙන්න ගේට්ටු 7 ක් තියනව එක පෙලට.. කාට හරි වත්තට යන්න ඕනෙනම් මේ ගේට්ටු 7 න් ම යන්න ඕනේ ! මෙගේට්ටු 7 ටම මුර කාරයෝ 7 දෙනෙක් ඉන්නවා..7 වෙනි ගේට්ටුවෙන් ගියාම තියනව දෙහි ගහක්..
දවසක් මිනිහෙක් දෙහි කඩා ගන්න හිතල පලවෙනි ගේට්ටුව ලගට ගිහින් මුර කාරයාගෙන් ඇහුව "මට දෙහි කඩා ගන්න ඇතුලට යන්න දෙනවද ?" කියල..
එතකොට මුර කාරය කිව්වා.. යන්න දෙන්නම් හැබැයි මට ඔයා කඩා ගන්න දෙහි ගොඩෙන් බාගයක් ඕනේ කියල.. එතකොට මිනිහ කිව්වලු මම කඩා ගන්න දෙහි ප්රමාණයෙන් බාගයක් දෙන්නම් හැබැයි ඔයාට දුන්න ගොඩෙන් එක ගෙඩියක් මට අපහු ඕනේ කියල.. මුර කාරයත් එකට කැමති උනාලු..
අනිත් ගේට්ටු 7 ම මුර කාරයොත් ඔය පොරොන්දුව ම ගත්තලු..
දැන් මිනිහ දෙහිගහ ලගට ගිහින් දෙහි කඩා ගත්තලු..
ඊට පස්සේ හැම මුරකර යටම ගෙඩි ගොඩෙන් බාගයක් දීල එක ගෙඩියක් අපහු ගත්තලු..
අන්තිමේ දී එලියට ඇවිල්ල බලද්දීගේදී ගෙඩි සේරම සේරම මිනිහ ලග තියනවලු..
මිනිහ ගෙඩි කීයක් කඩා ගත්තද ? කියහල්ල කෝ බලන්න පුලුවන්නම් !
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතේ වැඩිය කඩන නරක ළමයි එහෙම නොවෙයි අපී...








අපි අහුවෙයි ඕවට