වැඩ බැරි ආණ්ඩුවේ තුන

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වැඩ බැරි ආණ්ඩුවේ තුන

    Sinhala_Anniversary_p1.jpg


    Sinhala_Anniversary_p2.jpg


    Sinhala_Anniversary_p3.jpg


    Sinhala_Anniversary_p4.jpg


    Sinhala_Anniversary_p5.jpg


    Sinhala_Anniversary_p6.jpg
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආයි
    පොහොට්ටුවට චන්දේ දෙන්නේ නෑමයි
    අලියට චන්දේ දෙන්නේ නෑමයි
    අතට චන්දේ දෙන්නේ නෑමයි
    සීනුවට චන්දේ දෙන්නේ නෑමයි

    චන්දේ කොලේ අරට අරන් හොදට රෝල් කරලා රෝල් කරලා ගහගන්නවා මගේ පු%:baffled:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,384
    113
    පර්සිගේ ජනෙල් පොලු ෂෝ එකට අදට අවුරුදු තුනයි
    ලෝකේ පෙරේතම ජනාධ්පති ගෙදර යවල අවුරුදු තුනයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පර්සිගේ ජනෙල් පොලු ෂෝ එකට අදට අවුරුදු තුනයි
    ලෝකේ පෙරේතම ජනාධ්පති ගෙදර යවල අවුරුදු තුනයි

    26.gif

    හික්... හිකිස්...

    මහ බැංකුවට කෙලල[/B] අවුරුදු 2යි මාස 11යි. ඒකට අවුරුදු 3 වෙද්දි කූඩුවෙ දොර තමයි විවෘත කරන්නෙ. පොනිලටයි, කරුපයියටයි, කෙහෙල් ගෙඩියටයි, බණ්ඩාරගම අර්ශස් කාරයටයි පුක් දීල පුක්නෝට් දාපු මහත්තුරුන්ටයි ඔක්කොටම ජම්පරේ ගහන්න වෙනව.

    නනාදිපතිතුමා කඩුව ගත්තෙ නෑ තාම, ඔය කඩු කොපුවෙන් දාන වැඩකිඩ විතරයි
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    26.gif

    හික්... හිකිස්...
    මහින්දට කඩේ යනව වගේ
    මර්වින් දැන්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,384
    113
    26.gif

    හික්... හිකිස්...

    මහ බැංකුවට කෙලල[/B] අවුරුදු 2යි මාස 11යි. ඒකට අවුරුදු 3 වෙද්දි කූඩුවෙ දොර තමයි විවෘත කරන්නෙ. පොනිලටයි, කරුපයියටයි, කෙහෙල් ගෙඩියටයි, බණ්ඩාරගම අර්ශස් කාරයටයි පුක් දීල පුක්නෝට් දාපු මහත්තුරුන්ටයි ඔක්කොටම ජම්පරේ ගහන්න වෙනව.

    නනාදිපතිතුමා කඩුව ගත්තෙ නෑ තාම, ඔය කඩු කොපුවෙන් දාන වැඩකිඩ විතරයි
    හොරු නම් ගෙදර පල මාර

    එකත් යහපලනෙට පිං සිද්ද තමයි නැත්නම් මරා පාලන සමයේ ශේෂ්ඨාධිකරණ විනිසුරුලව එක රයෙන් තමයි ගෙදර යැව්වේ
    මතකද දන්නේ නෑ
    අපිට රනිල් රවී කියල වෙනසක් නෑ
    හොරු නම් ගෙදර පල
    මරා ටත් එච්චරයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොරු නම් ගෙදර පල මාර

    එකත් යහපලනෙට පිං සිද්ද තමයි නැත්නම් මරා පාලන සමයේ ශේෂ්ඨාධිකරණ විනිසුරුලව එක රයෙන් තමයි ගෙදර යැව්වේ
    මතකද දන්නේ නෑ
    අපිට රනිල් රවී කියල වෙනසක් නෑ
    හොරු නම් ගෙදර පල
    මරා ටත් එච්චරයි


    27.gif

    හික්... හික්... හික්... හික්...
    "එකත් යහපලනෙට පිං සිද්ද තමයි"
    ඇයි බන් බැංකු හොරුන්ට පිං අනුමෝදන් කරන්නෙ...?

    මොකද්ද බන් ඒ කතාව, හොරු එලවන්න ඇවිත්,
    උන්ම හොරකම් කරනව.....
    උන්ම හොරු අල්ලනව......
    උන්ම හොරකම් කරනව.....
    උන්ම හොරු අල්ලනව......
    උන්ම හොරකම් කරනව.....
    උන්ම හොරු අල්ලනව......
    (ජනතාවට යහපාලන යාන්ත්‍රනය ක්‍රියාවෙන් අවබෝධකරලීම සඳහා)

    මහින්ද නම් ඉතිං කොහොමත් හොරා නේ...
    ඒකනේ එයාව එලෙව්වෙ, සත් ගුණවත් මෙයාල ගෙනාවෙ
    පිණට අගමැතිකමත් දුන්නෙ....


    මරා පාලන සමයේ දූෂණ අක්‍රමිකතා වුන බැවින් ටොයි පාලන සමයේ බැංකු කැඩීමට අයිතියක් ඇත, ඒ ගැන කතා කිරීමට අයිතියක් නැත.
     
    Last edited: