ඇත්ත කතාව කිව්වොත් දකුනේ උන්ට වාසියක් වෙනවා. උන්ට වාසියක් වෙන දෙයක් මෙතන දාලා ඕකුන්ව උඩ යවන්න බස්නාහිර අපිට පිස්සුවක් අතෑ.

jokes aside, මන් පෞද්ගලිකවම දන්නා දෙයක් තමයි දකුණේ මිනිස්සු වැඩකට බැස්සම ඒක බොක්කෙන්ම කරනවා...කම්පැනි වල උනත් බලන්න බැහැල වැඩ කරන, රියල් වැඩ්ඩෝ ගොඩක් දකුණ ආශ්‍රිත මිනිස්සු තමයි...සමහර අයගේ පොයිය නම් පොඩ්ඩක් වැඩියි තමයි..නමුත් බහුතරයක් හොඳට මහන්සිවෙලා ඉගෙනගෙන කැපවීමෙන් වැඩ කරන මිනිස්සු...හත්වලාමේ ඔහෙත් දකුනෙයි ?අපි නොදන්න කලේගාන
හපුගල හිටපු අපිට කලේගාන මැජික් නෙමේ![]()
මටනම් මුනගැහිල තියෙන දකුණෙ උං හොඳයි බං. ටිකක් වෙනස් හැබැයි ආතල් එකේ ඉන්නව.හාපෝ ඕකුන්ව නම් පුළුවන් තරම් ඈතින් තියාගන්න එක ඇඟට ගුණයි.
this is itකොලඹ වරායේ (ආරම්භක අවදියේ ) වැඩට මිනිස්සු ගන්නකොට ගාල්ලෙන් එන අයට ප්‍රමුකතාවක් දීලා තිබිලා තියෙනවා. හේතුව ගාල්ලේ වරායේ වැඩ කරලා තියෙන අද්දැකීම් නිසා..පස්සේ මේ හේතුව නිසා වරායක් දැකපු නැති උනුත් ගම ගාල්ලේ කියලා වරායේ වැඩට ගිහින් තියෙනවා..උන් දන්න වැඩක් නැති නිසා ඔය කියමන ආවා කියලා කියනවා..
අනේ නැහ් දකුනෙ ජීවත් වෙලා තියෙනව සෑහෙන්න කාලයක්හත්වලාමේ ඔහෙත් දකුනෙයි ?![]()