"වැඩ බැරි උනත් ගම ගාල්ලෙ"

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,792
    113
    ඇත්ත කතාව කිව්වොත් දකුනේ උන්ට වාසියක් වෙනවා. උන්ට වාසියක් වෙන දෙයක් මෙතන දාලා ඕකුන්ව උඩ යවන්න බස්නාහිර අපිට පිස්සුවක් අතෑ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    දැකලා තියෙන මෝඩ ම උන් නුවරයි දකුණෙයි තමයි

    අප්පච්චිගෙ පැත්තෙන් නුවරට නෑයො වෙනව. ඒත් ඉතින් ඇත්ත කියන්න එපැයි. එක එක් පැති වල ජීවත් වෙලා තියෙන නිසා හම්බ වෙලා තියෙන අනිත් පලාත් වල මිනිස්සුන්ගෙ හැටියට ඔය දෙගොල්ලො තමයි මෝඩ ම ජාති දෙක.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කිව්වම ඔලුවට යන්නේ ඇනුම් පදයක් තමයි...තේරුම නිකන් ගාල්ලේ එවුන්ට වැඩ බෑ වගේ...මගේ තර්කෙ තමයි ඒක එහෙමනම් ඒ වාක්‍ය ටික කියවෙන්න ඕනේ මෙහෙම.

    "වැඩ බැරි නම් ගම ගාල්ලෙ"

    "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කියන එකේ සැබෑ තේරුම තමයි ගාල්ලේ ඉන්නේ වැඩ්ඩෝ, එත් අදාල කෙනා ගම ගාල්ලේ කියාගෙන ලොකු එකෙන් ආවට උට ඇත්තටම ගාල්ලේ එකෙක්ට වගේ වැඩ බෑ හෝ මූ නම් ගාල්ලේ එකෙක් වෙන්න බෑ වගේ අදහසක්..

    P:S : මාත් ගාල්ලේ උපන් අයෙක් වන අතර ගාල්ල බේරා ගැනීමේ අටියෙන් මෙය ලිව්වෙමි..:rofl::rofl: jokes aside, මන් පෞද්ගලිකවම දන්නා දෙයක් තමයි දකුණේ මිනිස්සු වැඩකට බැස්සම ඒක බොක්කෙන්ම කරනවා...කම්පැනි වල උනත් බලන්න බැහැල වැඩ කරන, රියල් වැඩ්ඩෝ ගොඩක් දකුණ ආශ්‍රිත මිනිස්සු තමයි...සමහර අයගේ පොයිය නම් පොඩ්ඩක් වැඩියි තමයි..නමුත් බහුතරයක් හොඳට මහන්සිවෙලා ඉගෙනගෙන කැපවීමෙන් වැඩ කරන මිනිස්සු...
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    කොලඹ වරායේ (ආරම්භක අවදියේ ) වැඩට මිනිස්සු ගන්නකොට ගාල්ලෙන් එන අයට ප්‍රමුකතාවක් දීලා තිබිලා තියෙනවා. හේතුව ගාල්ලේ වරායේ වැඩ කරලා තියෙන අද්දැකීම් නිසා..පස්සේ මේ හේතුව නිසා වරායක් දැකපු නැති උනුත් ගම ගාල්ලේ කියලා වරායේ වැඩට ගිහින් තියෙනවා..උන් දන්න වැඩක් නැති නිසා ඔය කියමන ආවා කියලා කියනවා..
     

    Sen-lu

    Well-known member
  • හාපෝ ඕකුන්ව නම් පුළුවන් තරම් ඈතින් තියාගන්න එක ඇඟට ගුණයි.
    මටනම් මුනගැහිල තියෙන දකුණෙ උං හොඳයි බං. ටිකක් වෙනස් හැබැයි ආතල් එකේ ඉන්නව.
     
    • Like
    Reactions: italymad

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    කොලඹ වරායේ (ආරම්භක අවදියේ ) වැඩට මිනිස්සු ගන්නකොට ගාල්ලෙන් එන අයට ප්‍රමුකතාවක් දීලා තිබිලා තියෙනවා. හේතුව ගාල්ලේ වරායේ වැඩ කරලා තියෙන අද්දැකීම් නිසා..පස්සේ මේ හේතුව නිසා වරායක් දැකපු නැති උනුත් ගම ගාල්ලේ කියලා වරායේ වැඩට ගිහින් තියෙනවා..උන් දන්න වැඩක් නැති නිසා ඔය කියමන ආවා කියලා කියනවා..
    this is it
     
    • Love
    Reactions: Flappybird

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඇත්තම කතාව රටට හරියන්න හරි කෙළවෙන්න හරි දකුණේ එකෙක්ම ගෑවේන්න ඕන. වෙන පළාත් වල වගේ introvert පොන්නයෝ දකුණේ නෑ. දකුණේ හුගක් එවුන් alpha සීන් එකේ ඉන්නේ. උන්ගේ leadership skills ජාන වලම තියෙනවා . ඒ නිසයි වෙන පළාත් වල උන්ට හුගක් අමාරු දකුණේ උන් එක්ක විනාඩි 5ක් වත් ඉන්න .