"වැඩ බැරි උනත් ගම ගාල්ලෙ".. මේ ප්රස්තාපිරුලෙ තේරුම මොකක්ද කලුවනේ..
ඕකෙන් කියන්නෙ ගාල්ලෙ උන්ට වැඩ බෑ කියල නෙමෙයි මොකක් හරි කතවක් තියනවා ඕකට
ඕකෙන් කියන්නෙ ගාල්ලෙ උන්ට වැඩ බෑ කියල නෙමෙයි මොකක් හරි කතවක් තියනවා ඕකට
මෙන්න මේ නිසා තමයි.වැඩ බැරි උනත් කතාවෙන් කොහොම හරි දිනන නිසා
පඩේකුත් ගියා මටමෙන්න මේ නිසා තමයි.
අන්න ඒ බය තිය ගනිල්ලා.
කෙලගන බොසත් වැඩ බැරි ටාසන් කෙනෙක්දමෙන්න මේ නිසා තමයි.
අන්න ඒ බය තිය ගනිල්ලා.
ඔව් ගූත් ගිහින් ඇති බලපන්.පඩේකුත් ගියා මට

මෙන්න මේ නිසා තමයි.
අන්න ඒ බය තිය ගනිල්ලා.
කෙලගන නෙවෙයි බන් කලේගාන , එකියන්නේ ගාල්ලේ තියෙන ගමක්කෙලගන බොසත් වැඩ බැරි ටාසන් කෙනෙක්ද![]()
එක ඇත්ත මම ගොතයි.ඒ උනාට කලේගාන පැත්තේ උන්ට නම් වැඩත් බෑ කතාවත් බෑ![]()
මේකඕකුන්ට කිසි වැඩක් බැරි උනත් "අපි දකුණේ හරිය", කියලා පම්පෝරි කියවන නිසා.![]()
ookun ekka wadak karanna ba team eke galle ekek hitiyoth winasaiවැඩ බැරි උනත් කතාවෙන් කොහොම හරි දිනන නිසා
අපි නම් කරන්නේ ගාල්ලේ එකාගෙන් ආතල් එකක් අරගෙන අපි ප්රෝජෙක්ට් එක ඇදගෙන යනවාookun ekka wadak karanna ba team eke galle ekek hitiyoth winasai
අපි නොදන්න කලේගානඒ උනාට කලේගාන පැත්තේ උන්ට නම් වැඩත් බෑ කතාවත් බෑ
කෙලගන නෙවෙයි බන් කලේගාන , එකියන්නේ ගාල්ලේ තියෙන ගමක්
https://www.google.com/maps/place/Kalegana,+Galle/@6.0546675,80.1921968,15.75z/data=!4m6!3m5!1s0x3ae173e3ea515f55:0xb807fae118516412!8m2!3d6.0596727!4d80.2000596!16s/g/11c5b17d55?entry=ttu
ඔව් ගොඩක් උන් අඩු කුලේ කතෝලික උන්හාපෝ ඕකුන්ව නම් පුළුවන් තරම් ඈතින් තියාගන්න එක ඇඟට ගුණයි.