රන්ජාගේ පක්ශේ කොහොමද?දිලිත්ගෙ පක්ශෙ එයි තුන්වෙනි බලවේගේ විදිහට.
aa..attada. ehenang aniwaryen Joli Seeya + Naaki maina + moda putha dinanawa eelaga chandeලක්ෂ 35ක් චන්දය පාවිච්චි කරලා නෑ..![]()
![]()
![]()
නාන වාරයක් ගානේ 5000 ගගා මෙතන වැලපුනාට සුළු ජනාගේ මොලේ පෑදෙන්නේ නැහැඅදමයි දන්නේ ජනාධිපතිතුමා ජන්දේ දිනය තීරණය කොරනවා කියලා . අදනම් උදේ ඉදන් රෙවිලා වගේ.... කුලී කාක්කන්ට. අද 5000/= නැති වෙන්නත් ඉඩ තියනෙවා ෆ්‍රෙන්ඩ්ස් ...

උබලා උදේ ඉදන් රෑ වෙනකන් මේකේ යුනිට් එකෙන් එවන ඒවා දැම්මා කියලා වෙනසක් වෙන්නෙත් නෑ. උබලා එහෙම නෙවෙයි කියලා ඔප්පු කරගන්නත් බැහැනේ.නාන වාරයක් ගානේ 5000 ගගා මෙතන වැලපුනාට සුළු ජනාගේ මොලේ පෑදෙන්නේ නැහැ![]()
mona unitda ?උබලා උදේ ඉදන් රෑ වෙනකන් මේකේ යුනිට් එකෙන් එවන ඒවා දැම්මා කියලා වෙනසක් වෙන්නෙත් නෑ. උබලා එහෙම නෙවෙයි කියලා ඔප්පු කරගන්නත් බැහැනේ.
නාන එකෙත් අඩුවක් නෑ නේ..

President Anura Kumara Dissanayake has signed the Extraordinary Gazette notification dissolving the Parliament of Sri Lanka effective from midnight today (24).අදමයි දන්නේ ජනාධිපතිතුමා ජන්දේ දිනය තීරණය කොරනවා කියලා .
උට්ටෝ... ජනාධිපති තුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරියට මැතිවරණ කොමිසම තමා මැතිවරණ දිනය තීරණය කරන්නේ.mona unitda ?
President Anura Kumara Dissanayake has signed the Extraordinary Gazette notification dissolving the Parliament of Sri Lanka effective from midnight today (24).
General Election to be held on November 14, 2024. Nominations to be accepted from October 4 to October 11 & new Parliament to convene on November 21, 2024. - https://www.dailynews.lk/2024/09/24...liament-and-announcing-general-election-date/
ඌ තමයි Gazette එකට අත්සන් කරන්නේ
------ Post added on Oct 27, 2024 at 11:22 AM