මම ටිකක් එකතු කරන්නම් තරහක් නැත්නම්
1.මම නම් ඔරලෝසුවේ විනාඩි 5ක් වැඩියෙන් වෙලාව තියලා තියෙන්නේ.ඒ නිසා ගොඩක් දේවලදි වෙලාවටම යන්න පුලුවන්
2.පර්ස් එකේ අස්සක නිතර නෙත නොගැටෙන තැනක රුපියල් 500 ක් වත් හංගලා තියාගන්න එක වටිනවා.සමහර වෙලාවට ඒක මාර ප්රයෝජනවත් වෙන්න පුලුවන්.
3.බස් එකකට නැග්ගම බෑග් එක පිටේ එල්ලගෙන ඉන්න එකත් හොඳ නෑ.ඒ තමුන්ගේ වටිනා කියන බඩු ගල් වෙන්න පුලුවන්.හොඳම දේ ගලවලා තමුන්ගේ පැත්තට කරලා අල්ලගන්න එක.
thanks for the tips
marama watinawa rep +
හැමදාම වගේ හොද නූලක්..4+
pattarep +
TFS
+