වැදගත් තොරතුරු ටිකක්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    වැදගත් තොරතුරු ටිකක්

    ලෝකයේ ඕනැම රටක හදිසි ඇමතුම් අංකය




    ලෝකයේ ඕනැම රටක හදිසි ඇමතුම් අංකය 112වේ.ඔබගේ දුරකථන ජාලයේ තරංග නොමැති විට පවා (Out of Range) ක්‍රියාත්මක වන එකම අංකය මෙය වේ එනම 112 ඇමතු විට එය වෙනත් ජාලයක් හා සම්බන්ද වෙමින් මෙම ඇමතුම ලබාදේ…..
    මෙම අංකය සතු තවත් විශේෂ දෙයක් තමයි ඔබගේ දුරකථනයේ කී පැඩය ලොක් වි ඇතිවිට පවා (Keypad lock) මෙම අංකය එබිය හැකි විමය…



    එමෙන්ම මෙය ලෝකයේ ඕනැම රටක නොමිලේ ලබාදේන සේවයකි එමෙන්ම මෙම අංකය “000″ සමාන බවද තවත් සුවිශේෂ කරුනකි…


    ඔබට තියෙන්නේ දුරස්ථපාලක යතුරක් සහිත වාහනයක්ද?




    ඔබට තියෙන්නේ දුරස්ථපාලක යතුරක් සහිත වාහනයක්ද? එසේනම මෙය ගොඩක් උපකාරිවේ අමතක වෙලා වාහනේ යතුර ඇතුලට දාලා ලොක් කරද?පොඩි දේයයි කරන්න තියෙනෙන් එ තමයි නිවසේ අමතර දුරස්ථපාලක යතුරක් තියනවානම් නිවසේ කෙනෙක්ට දුරකථන ඇමතුමක් ලබාගන්න දැන් දුරකථනය වාහනේ දොර අසලින් තියලා නිවසේ සිටින සමාජිකයාට එහි Unlock Key එක ඔබන්න කියන්න එවිට දොර විවෘතවේ…


    අවශ්‍යම වෙලාවට දුරකථනයේ බැටරිය බැහැලද ?





    අවශ්‍යම වෙලාවට දුරකථනයේ බැටරිය බැහැලද ? පොඩි දෙයයි කරන්න තියෙන්නේ එ තමයි දුරකථනයේ *3370# ඔබන්න එවිට බැටරිය 50% දක්වා ආරොපණය වි නැවත පණගැන්වි යථාතත්වයට පත්වනු ඇත..(මතක තබාගන්න මෙය කිරිමට සුදුසු වන්නේ බැටරිය සම්පුර්ණයේ බැස ඇති විට පමණි ),ඔබ භාවිතා කල මේ සැගවුනු බැටරි බලය ඔබ ඉළගට බැටරිය ආරෝපණය කරන විට යථාතත්වයට පත්ව සම්පුර්ණවේ…


    මේක සම්පූර්නයෙන්ම කොපි පේස්ට් කරපු එකක්..ගත්තෙ අපේ ලෝකය සයිට් එකෙන් බොලව්..ගොඩක් වැදගත් නිසා ඔන්න දැම්ම ඔන්න...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කිරි පැණියගේ තවත් එල පෝස්ට් එකක්...
    11.gif

    රේප් කරන්න බැහැලු තාම
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කිරි පැණියගේ තවත් එල පෝස්ට් එකක්...
    11.gif

    රේප් කරන්න බැහැලු තාම

    හ්ම්ම් මේක නන් මගේ නෙමේ සහෝ
    අද දාපු දෙකම අපේ ලෝකය සයිට් එකෙන ගත්තෙ
    එහෙම දාන්න කැමති නෑ
    ගොඩාක් වැදගත් කියල හිතුන නිසා තමා දැම්මෙ
    You must spread some Reputation around before giving it to crazyasa again.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    phone battery කතාවේ පොඩි කේස් එකක් තියෙනවා මචන්.ඒ තමයි එකේ කියල තියෙනවනේ (මතක තබාගන්න මෙය කිරිමට සුදුසු වන්නේ බැටරිය සම්පුර්ණයේ බැස ඇති විට පමණි ) කියල.ඉතින් බන් ටච් display phone වල battery dead උනහම කොහොමද බන් keypad එක ගන්නේ
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    oya battery case eka boruwak kiyala eye mama wena site ekaka dekka. mamath mage parana nokia 4n ekakin beluwa, request error kiyanawa.

    phone battery කතාවේ පොඩි කේස් එකක් තියෙනවා මචන්.ඒ තමයි එකේ කියල තියෙනවනේ (මතක තබාගන්න මෙය කිරිමට සුදුසු වන්නේ බැටරිය සම්පුර්ණයේ බැස ඇති විට පමණි ) කියල.ඉතින් බන් ටච් display phone වල battery dead උනහම කොහොමද බන් keypad එක ගන්නේ

    mehemai math hariyata danne na...
    kiyala thiyena widiyata karapankoo
    battery dead unama type karala balapanko
    battery thiyeddi oka ussd ekakne