අද කියන්න යන්නේ සහකරුවෙක් හරි සහකාරියක් එක්ක හරි සම්බන්දයක් පවත්වාගෙන යනකොට මුහුණදෙන ගැටුලු මොනාද ..ඒවාට ප්රතිචාර දක්වන්නේ කොහොමද කියන එක
1. කොල්ල හරි කෙල්ල හරි බුකියේ වෙන කෙනෙක් එක්ක චැට් කරනවානම් sms කරනවනම් ..කරන්න තියෙන්නේ කෝ චැට් හිස්ට්ර්ය් පෙන්නන්.. මාවද වටින්නේ එයාවද වටින්නේ කියල අහන එක නෙමෙයි ..රණ්ඩු වෙන එකත් නෙමෙයි ..
මුලින් අහන්න එයාගේ ජිවිතේ ඔය ඉන්නේ මොන වගේ තැනකද කියල.. විශේෂ තැනක් තියෙනවද කියල ඔයාට.. එක එයාගේ අම්ම තාත්තට, සහෝදරයන්ට සමහරවිට නෑදෑයන්ට වැඩ පල්ලෙහා උනාට කමක් නෑ.. ඔයාව විශේෂ වෙන්න ඕනේ ..
සහකුරුව හරි සහකාරිය බුද්දිමත් කෙනෙක් නම් එයට දැනෙන්න අරින්න එය වෙන කෙනෙක් එක්ක කතා කරනකොට ඔයාට දැනෙන හැගීම.. ඔයත් දන්නා කෙනෙක් එක්ක චැට් කරනන් නිතර.. එතකොට එයට තේරෙයි ..
2. ඔහු හෝ ඇය මානසික බිදවැටුන වෙලාවක ..කරන්න ඕනේ.. මන් කිව්වා ඔහොම වෙයි කියල. ඕව ගණන් ගන්න එපා කියන එක නෙමෙයි.. ඒ කෙනා ඒ දේ ගණන් ගන්න නිසානේ එහෙම ඇද වැටෙන්නේ..
කරන්න තියෙන්නේ.. මුලින් හගවන්න.. ඔය එක එක්කම ඉන්නවා කියල.. ඊලග දේ .. එහෙම ඇද වැටිලා අඩල බෑ කියන්න එයාගේ ඉලක්ක වලට යන්න .. එය ඒ ඉලක්කය ජයගන්නවා බලන්න ඔයා කැමති කියන්න.. මේ ලෝකේ ඉන්න කටත් වඩා ...
3. කොල්ලෙක් එක්ක යාලු වෙන්න එපා.. හැමදාම ඔයාගේ ඔෆ්ස් ඉවර උනම එක්කන් යන්න එන්න කියන්න.. එයා ඔයාගේ taxi driver නෙමෙයි..කෙල්ලෙක් යාලු කරගන්න එපා ඔයාගේ මහසික හා ශාරීරික අවශ්යතවල් සපුරගන්න .. ඇය ඔබේ sex doll නෙමෙයි..
කොල්ලට වද දෙන්න එපා ඔය එක්කම ඉන්න කියල.. එයත් ජොබ් එකක් කරනවා ඇතිනේ.. එතන බුදියන්නේ නැනේ,, මහන්සි වෙනවා.. එයට මහන්සිනම් බල කරන්න එපා.. ඔය මට අදරෙයිනම් එන්න අරකයි මේකයි කියල.. එයා අවේ නෑ කියල වෙන කොල්ලෝ එක්ක යාලු වෙන්නත් එපා.. මොකද ලංකාවේ ඉන්න ඔක්කොම housewife ලා වෙන අය එක්ක යාලු වෙන්නේ නැනේ husband ඔෆිස් ගියා කියල ..
කෙල්ල එක්ක ෆිල්ම බලන්නයි රූම් යන්නයි ..පාලු තැන් වලට යන්නම අශ්රය කරන්න එපා.. එයත් කගේ හරි දුවෙක්,නංගි කෙනෙක් නේ .. අපි කාටත් එහෙම ඉන්නවනේ.. තරුණ වයසේ අවශ්යතාවල් තියෙනවා.. එකෙන් ගොඩක් ඒවා මැඩපවත්වගේන ඉන්න ..බැඳලා එකලාසයක් වෙනකන්.. ගෑනු ළමයින්ට ගරුත්වයක් දෙන්න..
4.තමුන්ගේ සහකරුවට සහකාරියට වඩා ලස්සන කෙනෙක් දැක්කොත් කොහේ හරි.. අපේ කොල්ලෝ පැණි හලනවා.. කෙල්ලොත් ඊට දෙවෙනි නෑ.. ඒ රූපේ හිතේ තදින්ම තියාගෙන ඉන්න එක වැරදි.. තමුන්ගේ ඇස දෙක පිනවන්න ගිහින් නිකන් පව් පුරවගන්න එපා ..
ලසන්න කෙනෙක් දැක්කම බලන්න.. කමක් නෑ.. හැරී හැරී බලන්න යන්න එපා ඉතින් .. ඒ වෙලේට සහකරියට සහකරුවට බෙල්ලේ ගලක් ගැටගහගෙන ගගේ පනින්න හිතයි..ඒ කෙනා හොහෙද යන්නේ.. නම මොකක්ද කියල හොයන්න යන්න එපා.. ගොඩක් වෙලාවට නම හොයන්නේ උපන්දින සාද වලට ගියාම
5. ආදරේ කියන්නේ අර්ට්මර්තකාමී හැගීමක්.. නමුත් එක උතුම් වෙන්නේ .. පිදීමෙන් විතරයි..
සහකරුවා සහකාරිය ඔබව හැර ගියොත් ..අඩනවා තමා.. අඩන්නේ නැත්තේ තමුන්ගේ වැඩේ කරගෙන ගලවගන්න බැරි උන ය විතරයි.. එතකොට අඩන්නේ වැඩේ කරගන්න බැරි උන අය නෙමෙයි.. ඒ අඩන්නේ අර කිව්ව අර්මර්තකාමීත්වය නිසා..
ඒ කෙනා යන්න ගියානම්.. එයට වෛර කරන්න යන්න එපා.. ආදරේ කරන්නත් එපා.. මතකයන් විතරක් හිතේ තියාගන්න.. එය ගියේ යන්න ඕන නිසානේ.. අයේ අවොත් ලගට ගන්න එපා.. එක මෝඩ වැඩක්.. මොකද මිනිස්සු තමුන් කරන වැඩ වලින් පාඩමක් ඉගෙන ගන්න ඕනේ.. තමුන්ගේ ජිවිතේ අඩාල කරන්න එපා.. හැරගිය කෙනා සතුටින් ඉන්නවා දැකල සතුටු වෙන කෙනලු උතුම් පුද්ගලයෙක් ආදරේ කරපු,, මගේ තාත්තා කිව්වේ .. මට තාම එක බෑ..කවදාහරි පුළුවන් වෙයි.. නමුත් පුළුවන් අය කිරියේ ඇති..
ආදරේ කියන්නේ අමුතුම දෙයක්.. අපිඑ එකිනෙකා විදින ආදරය එකිනෙකාට වෙනස්.. කාගෙවත් ආදරේ එක වගේ නෑ.. ඒ නිසා කවදාවත් ආදරේ සසදන්න යන්න එපා

සියල්ලම කියවපු ඔබට ස්තුති...