වැදගත් දෙයක් ( when you lost your Android Device )

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
වැදගත් දෙයක් ( when you lost your Android Device )

වැදගත් දෙයක් ( when you lost your Android Device )

ඔබේගේ Android දුරකථනය නැති වුනහම LOCK කරන්න
ගෙදර එක පාරටම Missing වුනොත් අපිට ගෙදර වෙන දුරකථනයක් නැති වුනත් Call කරන්න Silent දාලා නම් හොයා ගන්න බැහැ, එත් දුරකථනය Full Volume වලින් Ring කරන්න පුලුවන් කිසිම Software එකක් නැතුව කරන්න මෙකයි



දුරකථනය Android on කරලා තියෙන Mail එකෙන් තමන්ගේ Web browser එකෙන් log වෙන්න

image.png



Settings Mark ඔබලා Android Device Manger යන්න

image.png



1 You Can Ring with full volume
2 You can lock Your device when lost
3 And find the location of your Device



image.png

Re-post ඇති, කට්ටිය දන්නවා ඇති, නොදන්නවාත් ඇති, එ මොනවා වුනත් ස්තූති
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හැබැයි ඕක වැඩ කරන්නේ GPS/Internet on නම් විතරයි මම දන්න විදියට.
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Mage DATa hama welema on 30 GB ekak dagena thiyenne mama ithin off karala test kare naha mchan

    Data on වෙලා තියෙන්න ඕනේ .. තැන හොයන්න නං GPS ත් on වෙලා තියෙන්න ඕනේ