නෑ මචෝ.. ඔයාගේ පාස්වර්ඩ් එකෙන් මිසක් වෙන මගුල් ගහල බලන්න බෑ නේ![]()
data security කියන්නේ password එක ගහලා බලන එක නෙවේ.ඔය DropBox වුනත් UN-Encrypted මම දන්නා තරමින්.
මම නම් Google Drive සහ DropBox පමණයි use කරන්නේ
ඒ දෙකම පොඩි Business වැඩ සදහා තමා මම පාවිච්චි කරන්නේ. දැන් ඒවා මාරු කරන්න ගියොත් නන්නත්තාර වෙනවා
Thanks for sharing![]()
mama hithuwe machan personal dewal ehema dala thibbama ewa dropbox wage cloud ge awulak hinda leak wenna puluwan da kiana eka. habai ehema kalpana karala baluwama email walatath eh risk eka ma ne. umba kivva wage encript karala dala thibbama risk eka adui habai.




