වැදගත් යමක් - පොළොස් කොට්ටෝරුවා / Brown-headed barbet (Psilopogon zeylanicus || Megalaima Zeylanica)

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,491
    47,603
    113
    New Year Mood GIF by JustViral.Net
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ ඉන්නේ අනිත් තුන්දෙනා

    IMG_9353.jpeg
    IMG_9352.jpeg
    IMG_9354.jpeg


    ඒ උනාට අපි නම් කොට්ටෝරුවා කියන්නෙ මෙන්න මූට. ඒත් මුගෙ ඇත්ත නම කෑරලා ලු. මාත් ඒක දැන් දන්නේ

    IMG_9355.jpeg

    ------ Post added on Jan 1, 2024 at 8:31 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වටිනා ලිපියක්..... :love2: (y)
    :love:
    ඒක නෙවෙයි අපි ඔය සමහර වෙලාවට අනිත් අයට පොලොස් කොට්ටෝරුවා කියලා බනිනවනෙ. මේකේ සම්බන්දෙ මොකක්ද ඔය ඇත්තම එවුන්ට.....🤔

    :baffled:
    අනේ මන්ද බන්

    මේ ඉන්නේ අනිත් තුන්දෙනා

    View attachment 222063View attachment 222064View attachment 222065

    ඒ උනාට අපි නම්

    බලපන් කොච්චර ලස්සන නිර්මානද කියල
    තව ජෙනෙරෙශන් 2ක් යද්දි මෙ ගොල්ලො දකින්න වෙන්නෙ නැ :(

    කොට්ටෝරුවා කියන්නෙ මෙන්න මූට. ඒත් මුගෙ ඇත්ත නම කෑරලා ලු. මාත් ඒක දැන් දන්නේ

    View attachment 222066
    ------ Post added on Jan 1, 2024 at 8:31 PM

    අපිත් එහෙම තමයි
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    ඒ වුණාට ඌට පොළොස් කොට්ටෝරුව කියන එක හරි වැරදියි මම නං කියන්නෙ
    ඔව්. ඒ නම් හොඳයි කිසිම වැඩක් නොකර ගෙදරටම වෙලා ඉන්න බොරු ලෙඩ තියන කාලකන්නින්ට දාන්න.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,556
    113
    මිනිස්සුන්ට ඔය නම කියන්නෙ මොකද කියලා මමත් කල්පනා කලා. හැබැයි කුරුල්ලට නම් කියනවා ඇත්තෙ පොලොස් ගෙඩියෙ පාට නිසා වෙන්න ඕන.