ඔව් අපෙත් ඉස්සර පැපොල් ගස් තිබුනා ඒවගේ ගෙඩි කන්න එනවා.ගස්ලබු ටිකට වැඩේ දෙන්නේ මූ තමයි
වටිනා ලිපියක්.....![]()
![]()

ඒක නෙවෙයි අපි ඔය සමහර වෙලාවට අනිත් අයට පොලොස් කොට්ටෝරුවා කියලා බනිනවනෙ. මේකේ සම්බන්දෙ මොකක්ද ඔය ඇත්තම එවුන්ට.....![]()

මේ ඉන්නේ අනිත් තුන්දෙනා
View attachment 222063View attachment 222064View attachment 222065
ඒ උනාට අපි නම්
කොට්ටෝරුවා කියන්නෙ මෙන්න මූට. ඒත් මුගෙ ඇත්ත නම කෑරලා ලු. මාත් ඒක දැන් දන්නේ
View attachment 222066
------ Post added on Jan 1, 2024 at 8:31 PM
අපි කියන්නේ මූට "පලා කොට්ටෝරුවා " කියලාඔව් අපෙත් ඉස්සර පැපොල් ගස් තිබුනා ඒවගේ ගෙඩි කන්න එනවා.
Mama kiyanne malitta kiyalaඅපි කියන්නේ මූට "පලා කොට්ටෝරුවා " කියලා
ඔව්. ඒ නම් හොඳයි කිසිම වැඩක් නොකර ගෙදරටම වෙලා ඉන්න බොරු ලෙඩ තියන කාලකන්නින්ට දාන්න.ඒ වුණාට ඌට පොළොස් කොට්ටෝරුව කියන එක හරි වැරදියි මම නං කියන්නෙ

meyata gahaddilu chanchala andanneMama kiyanne malitta kiyala