වැද්දන්ගෙන් වත් යමක් උගනිමු

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    kiyawanna kammeli!
    they-are-completely-boring.jpg
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඔව්, සහතික ඇත්ත. අපෙ මිනිස්සුන්ට හැමදෙම ඉක්මනට අමතක වෙනවනෙ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :)මිනිස්සු කොහොමත් හදවත අමතක කරලා ගොඩක් කල්.:(

    මිනිස්සු හදවත අමතක කරලා නෑ... ඒත් හෘද සාක්ශියට බයයි... ඒක නිසා හදවත කියන දේ ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා..... හැබැයි තව වැඩි කාලයක් මිනිස්සුන්ට ඔහොම ඉන්න වෙන්නේ නෑ....
     
    මිනිස්සු හදවත අමතක කරලා නෑ... ඒත් හෘද සාක්ශියට බයයි... ඒක නිසා හදවත කියන දේ ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා..... හැබැයි තව වැඩි කාලයක් මිනිස්සුන්ට ඔහොම ඉන්න වෙන්නේ නෑ....
    හිතන්න වටින කියමනක්:D
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :)වැදි නායකයා මේක කියල තියෙන්නෙ විශ්ව විද්‍යාලයේදී ආරාධිත මුල් දේශනය විදිහට.මේ පරිණත මිනිසාගෙ ආත්ම ශක්තිය කොතරම්ද?ටයි කෝර්ට් දාපු කලු සුද්දෝ ඉස්සරහා තම නිර්ව්‍යාජ මතය නොබියව කියන්න තරම්.

    :yes: :yes: