kiyawanna kammeli!
bandara77 Well-known member Feb 1, 2009 2,448 209 83 48 Oman Dec 29, 2009 #22 ඔව්, සහතික ඇත්ත. අපෙ මිනිස්සුන්ට හැමදෙම ඉක්මනට අමතක වෙනවනෙ
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Dec 30, 2009 #23 shammee said: මිනිස්සු කොහොමත් හදවත අමතක කරලා ගොඩක් කල්. Click to expand... මිනිස්සු හදවත අමතක කරලා නෑ... ඒත් හෘද සාක්ශියට බයයි... ඒක නිසා හදවත කියන දේ ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා..... හැබැයි තව වැඩි කාලයක් මිනිස්සුන්ට ඔහොම ඉන්න වෙන්නේ නෑ....
shammee said: මිනිස්සු කොහොමත් හදවත අමතක කරලා ගොඩක් කල්. Click to expand... මිනිස්සු හදවත අමතක කරලා නෑ... ඒත් හෘද සාක්ශියට බයයි... ඒක නිසා හදවත කියන දේ ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා..... හැබැයි තව වැඩි කාලයක් මිනිස්සුන්ට ඔහොම ඉන්න වෙන්නේ නෑ....
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්‍රී ලංකා Dec 30, 2009 #24 malkavi said: මිනිස්සු හදවත අමතක කරලා නෑ... ඒත් හෘද සාක්ශියට බයයි... ඒක නිසා හදවත කියන දේ ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා..... හැබැයි තව වැඩි කාලයක් මිනිස්සුන්ට ඔහොම ඉන්න වෙන්නේ නෑ.... Click to expand... හිතන්න වටින කියමනක්
malkavi said: මිනිස්සු හදවත අමතක කරලා නෑ... ඒත් හෘද සාක්ශියට බයයි... ඒක නිසා හදවත කියන දේ ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා..... හැබැයි තව වැඩි කාලයක් මිනිස්සුන්ට ඔහොම ඉන්න වෙන්නේ නෑ.... Click to expand... හිතන්න වටින කියමනක්
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Dec 30, 2009 #25 shammee said: හිතන්න වටින කියමනක් Click to expand... අපි අමතක කරපු ගොඩාක් දේවල් ගැන අපිට ඉස්සරහට හිතන්න වෙයි...
shammee said: හිතන්න වටින කියමනක් Click to expand... අපි අමතක කරපු ගොඩාක් දේවල් ගැන අපිට ඉස්සරහට හිතන්න වෙයි...
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්‍රී ලංකා Dec 30, 2009 #26 malkavi said: අපි අමතක කරපු ගොඩාක් දේවල් ගැන අපිට ඉස්සරහට හිතන්න වෙයි... Click to expand...
C chanaka chana Well-known member Jan 26, 2009 7,632 749 113 Colombo Jan 6, 2010 #27 shammee said: වැදි නායකයා මේක කියල තියෙන්නෙ විශ්ව විද්‍යාලයේදී ආරාධිත මුල් දේශනය විදිහට.මේ පරිණත මිනිසාගෙ ආත්ම ශක්තිය කොතරම්ද?ටයි කෝර්ට් දාපු කලු සුද්දෝ ඉස්සරහා තම නිර්ව්‍යාජ මතය නොබියව කියන්න තරම්. Click to expand...
shammee said: වැදි නායකයා මේක කියල තියෙන්නෙ විශ්ව විද්‍යාලයේදී ආරාධිත මුල් දේශනය විදිහට.මේ පරිණත මිනිසාගෙ ආත්ම ශක්තිය කොතරම්ද?ටයි කෝර්ට් දාපු කලු සුද්දෝ ඉස්සරහා තම නිර්ව්‍යාජ මතය නොබියව කියන්න තරම්. Click to expand...