වැද්දොත් නඩු දමයි

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    NlxBP3p.png

    වියත්මගේ අධිවේගී සංවර්ධනයට කුහක වැද්දොත් නඩු දාලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අගකුත් නැ මුලකුත් නැ පොටෝ කෑල්ලක් නම් තියෙනව, ගු ඇන් පි ගොන් බඩු ඒකට බුරනව, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අගකුත් නැ මුලකුත් නැ පොටෝ කෑල්ලක් නම් තියෙනව, ගු ඇන් පි ගොන් බඩු ඒකට බුරනව, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අක්කර 6000ක් සමාගම් 15කට විකිණීමට එරෙහිව වන්නිල ඇත්තෝ නඩු මඟට..!

    අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, පොල්ලෙබැද්ද ගම්මානය ආශ්‍රිත ගල්වලයාය රජයේ වනාන්තරයේ රක්‍ෂිත භූමියේ සිදුවන දැවැන්ත පරිසර විනාශය නතර නොකළහොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යන බව ආදිවාසී නායක වනස්පති වන්නිල ඇත්තන් සඳහන් කර සිටී.

    මෙම රජයේ වනාන්තරය දින 30කට අඩු කාලයක් තුළ අක්කර සිය ගණනක් මහා පරිමාණ ඩෝසර් හා යන්ත්‍ර සූත්‍ර යොදා එළිපෙහෙළි කරමින් පරිසර විනාශයක් කරන අන්දම ආදිවාසී නායකයා එම ප්‍රදේශයට ගොස් සියැසින් ම දැක බලා ගත්තේය ය.

    මේ ගස්කොළන්වලට කතා කරන්න පුළුවන් නම් කතා කරයි මේ ගස්කොළන්වලට මේ සිද්ධ කරලා තියෙන විනාශය ගැන. පොල්ලේබැද්ද, සීතල වන්නිය, හොරිකාන වගේ කඳුපන්තියේ තමයි අපේ පරම්පරාවේ බොහෝ පිරිස් ජීවත් වුණේ. ඒ අයට ජීවත් වෙන්න අයිතිය නැතිවෙලා. කොහෙවත් ඉන්න රට රටවල තියෙන සමාගම්වලට බිමේ අයිතිය ලබාදීලා තියෙනවා. මේක වැරැදියි. ඉක්මනින් මේක නතර කරන්න ඕන. එහෙම නතර කළේ නැත්නම් මම පරිසර යුක්ති කේන්ද්‍රයත් එක්ක එකතුවෙලා අධිකරණ ක්‍රියාවකට යන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.

    එම ප්‍රදේශයේ අක්කර 6,000කට ආසන්න වනාන්තර ඉඩම් ප්‍රමාණයක් කොටස් 15කට බෙදා සමාගම් 15ක් වෙත ආණ්ඩුවේ ඉහළම අයගේ අනුදැනුම ඇතිව මහවැලිය විසින් විකුණා ඇති බවට නිරීක්‍ෂණ චාරිකාවේදී හෙළි වුණා. එසේ විකුණන ලද ඉඩම් විශාල යන්ත්‍ර යොදා එළිපෙහෙළි කිරීම හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදුවනවා සේම රඹකැන් ඔය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලටද හානි වීමෙන් ගැටලු රැසකට ජනතාවට මුහුණපෑමට සිදුවන බව නිරීක්‍ෂණය සඳහා එක්ව සිටි පිරිස් විසින් ආදිවාසී නායක ඇතුළු පිරිසට පෙන්වා දෙන ලදී.

    පොල්ලෙබැද්ද ආදිවාසීන් හා ගම්වාසීන් ආදිවාසී නායක වෙත කළ දැනුම්දීමකට අනුව එම ප්‍රදේශය නිරීක්‍ෂණය සඳහා ආදිවාසී නායක, වනස්පති ඌරුවරිගයේ වන්නිල ඇත්තන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඇතුළු පිරිසක් නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූහ. ඊට පොල්ලෙබැද්ද ආදිවාසී නායක තලා බණ්ඩාරලාගේ ගුණවර්ධන ඇත්තන් ඇතුළු ගම්වාසීහු රැසක් එක්ව සිටියහ.

    මේ වන විට ආරම්භ කර ඇති ‘මුන්දෙනිආරු’ ජලාශ ව්‍යාපෘතියේ ජලාශයට යාබද ජල පෝෂක ප්‍රදේශය වන්නේද බහුජාතික සමාගම් සඳහා විකුණා ඇති ගල්වලයාය වරාපිටිය, ආශ්‍රිත වනාන්තරය බවට ගම්වාසීහු හා පොල්ලෙබැද්ද ආදිවාසීහු නිරීක්‍ෂණ චාරිකාවකදී පෙන්වා දුන්හ.

    මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශාලතම ජලාශය රඹකැන් ඔය ජලාශය බවත්, ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරන එකම ජලාශයද එය බවත්, අක්කර අඩි 40,000ක ධාරිතාවක් සහිත මෙම ජලාශයෙන් කුඹුරු අක්කර 3,500කට පමණ ජලය ලබා දෙන්නේ රඹකැන් ඔය ජලාශය වන හෙයින්, මහඔය, පොල්ලෙබැද්ද, නිල්ලබ, බැදිරැක්ක, පුලාවල ආදී ගම්මාන රැසකට මෙමඟින් පානීය ජලය සැපයීම ඉදිරියේදී තර්ජනයකට මුහුණ දෙනු ඇති බවත්, වැව ආශ්‍රිතව ඇති වැව් රක්‍ෂිත ඉඩම් බහුජාතික සමාගම් යටතට පවරා කරන වන විනාශය හා බෝග සඳහා යොදන රසායනික හේතුවෙන් රඹකැන් ඔය ජලාශය සම්පූර්ණයෙන් දූෂිත තත්ත්වයට පත්වීමත් වැවේ ජලපෝෂක ප්‍රදේශ අහිමි වීමෙන් දැඩි ජල අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බවත්, එමගින් වැව් ජලයෙන් ගොවිතැන් කරන විශාල සංඛ්‍යාවකට ජල ගැටලු ඇතිවන බවත්, වැවේ මත්ස්‍ය සම්පතෙන් ජීවිකාව ගෙවන ධීවර පිරිසට ගැටලු ඇතිවන බව සංචාරයේදී පෙන්වා දුන්හ.

    “අපි විශේෂයෙන් කනගාටු වෙනවා මේ ප්‍රදේශයේ ජීවත්වෙලා ඉන්න ආදිවාසී ජනතාවට කරන අසාධාරණය ගැන. ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි, සාම්ප්‍රදායික වගා භූමි සංවර්ධනය කියලා බොරු නමක් දාගෙන අපට ජීවය දෙන, අපට ආහාර දෙන, අපගේ දෙවැනි මව වැනි සමාන පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. මේක සම්පූර්ණයෙන් ම කරන අපරාධයක්.

    මනුෂ්‍ය සංහතියටම කරන දැවැන්ත අපරාධයක් සේම සමස්ත සතා සිවුපාවාට ම කරන අපරාධයක්. මේ අපරාධයට වගකිව යුතු අයට අපි නීතියෙන් දඬුවම් දෙනවා. කවදා හරි අපි බලාපොරොත්තු වෙනවා මේ ස්වභාදහමත් ඒ අයට නිසි දඬුවම් දෙයි කියලා,” යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ ය.

    මහියංගණය – රංජිත් කරුණාවීර

    https://newshub.lk/2020/12/14/the-p...t-for-selling-6000-acres-to-15-companies2020/

    අග මුල විතරක් නෙවෙයි උබටයි මහා බැල්ලිටයි පුකේ හිලත් හොයාගන්න බැරිවෙයි ටික දවසකින්. :D
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545

    එරෝසන් පව් යකෝ.
     
    • Haha
    Reactions: Zeuz

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world

    @erozan මෙන්න සෝස් එක්කම දීල
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    View attachment 106143

    බයියෝ මේක බලං ඉඳලා මෝහනය වෙයල්ලා🤣🤣🤡
    ඕක බලලා ඉරොසාන් කඩි ගුලක් පු*ට දාගෙනලූ.පව් බන් හම්බ කරන් කන පු*