නියමයි එහෙනම්. Sacandinavian කෑල්ලක් බඳින්න තිබ්බා නම් මරු. 😍 අපේ ගෙවල් ළඟ නැන්දා කෙනෙක් ඉන්නවා finland කෙනෙක් බැඳපු. Hameenlinna වල ඉන්නේ.. ඔව් ඉතින් නියමයි. අයි යන්නේ නැ ලේසියට. Hameenlinna කියන්නේ මම ඉන්න තැන ඉදන් 80 KM වගේ ලස්සන පැත්තක්