වැන් ඩෑම් මහතා 1978 ගත්තු ලංකාවේ පින්තුර.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Want You Love GIF by NICOLE DADDONA
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපි ජාතියක් විදියට හෙන කැත මිනිස්සු ඉන්න රටක් නේද බං. බලපං නිකං වඳුරො වගේ.
    බලපන් තොගේ අම්ම යි අප්පච්චි ත් සමහර විට ඔය ෆොටෝ වල ඇති

    ඔව් ඒ තැනමයි. අංක 81 මඩවල පාර කටුගස්තොට.
    මේ අපේ ගෙවල් වලට 3km වත් නෑ නේ.
    ------ Post added on Jan 26, 2023 at 9:42 AM

    මේ එකම තැනද? දෙවනි ෆොටෝ එකේනම් තියෙන්නෙ කටුගස්තොට market එක ලග.
    නොදකින් අරුගේ වහලේ තමා ඒ ටකරන්
    ------ Post added on Jan 26, 2023 at 9:44 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    අනික් පැත්තට හොස්පිටලිටි අතින් ලෝකෙන්ම ඉස්සරහින් ඉනන්ව.
    ලංකාවේ මිනිස්සු ලෝකෙම ප්‍රසිද්දයි ඕක නිසා මචන්.
    ඒ නිසා ඕනෙම ජාතියක් ලංකාවේ එකෙක්ව ආශ්‍රය කරන්න බය නැ
    හැබැයි අපි බයයි ලන්කාවෙ එකෙක් ආශ්‍රය කරන්න 😋
     
    • Haha
    Reactions: HAneo and SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    අනික් පැත්තට හොස්පිටලිටි අතින් ලෝකෙන්ම ඉස්සරහින් ඉනන්ව.
    ලංකාවේ මිනිස්සු ලෝකෙම ප්‍රසිද්දයි ඕක නිසා මචන්.
    ඒ නිසා ඕනෙම ජාතියක් ලංකාවේ එකෙක්ව ආශ්‍රය කරන්න බය නැ
    ඔව් ඔව් අනික් රටවල උන්ගෙ ගෙවල් වලට ගියාම බිම ඉන්දව ගන්නෙ කන්න බොන්න දෙන්නෙත් නෑලුනෙ...
     
    • Sad
    Reactions: HAneo

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මම දන්න එක ලොක්කෙක් ගාව එ කාලේ ගහපු නියම ෆොටෝ ටිකක් තියනවා මචං බෙහෙතකට දාන්නෙ නැ එලියට...එ මිනිස්සු එක්කම එවා වැලලිලා යයි මට පෙන්නෙ...පට්ට ෆොටෝ ටික..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    අපරාදේ.. මොනවද තියන පොටෝ. ඉල්ලලා බලපන්. මේ වගේ තව ලංකාවේ පොටෝ තියනවා බන් කෙළියට මේ නෙට් එකේ, හොයන්න හොයන්න හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: 001flyD

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අනික් පැත්තට හොස්පිටලිටි අතින් ලෝකෙන්ම ඉස්සරහින් ඉනන්ව.
    ලංකාවේ මිනිස්සු ලෝකෙම ප්‍රසිද්දයි ඕක නිසා මචන්.
    ඒ නිසා ඕනෙම ජාතියක් ලංකාවේ එකෙක්ව ආශ්‍රය කරන්න බය නැ
    දැන් නම් නෑ අන්කල්
    සිංහලු සුද්දෙක් දැක්ක ගමන් scam කරනවා
    උන් ඒ නිසා අයින් වෙලා යන්නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    දැන් නම් නෑ අන්කල්
    සිංහලු සුද්දෙක් දැක්ක ගමන් scam කරනවා
    උන් ඒ නිසා අයින් වෙලා යන්නේ
    උබ හරි. ලංකාවට එන සුද්දෝනට කරදර නොකර හිටියා නම් ඇති.
    රජයෙන් මේවට නීතියක් ගෙන්න ඕනේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අපරාදේ.. මොනවද තියන පොටෝ. ඉල්ලලා බලපන්. මේ වගේ තව ලංකාවේ පොටෝ තියනවා බන් කෙළියට මේ නෙට් එකේ, හොයන්න හොයන්න හොයාගන්න පුළුවන්.
    lankawe hama thanama wage gahapu photo thiyanawa machan,mage thawa na wena atthama kenek hitiya Bandarawela mul gama,Albums dekak thibba godak estates wala gahapu Photos 40s and 50s wala,oya Album deka eya nathi unata passe badu ekka Nuwara ape gedarakata genawa ,mama me langadi gihin ahawwa e Albums deka ko kiyala,ewata wecchi deyak nallu,sure ekata me aya kohe hari mullaka dala,aparade ban shik mata mara upset....uda kamarayak thiyanawa oke petti wagayak thibba latta lotta purawapu oke sure ekata atthe...kohoma hari oka sudda karana dawasakata gihin oya deka genawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara

    හාඩ් කොපි නිසා සවුත්තු වෙලා ඇති
     
    • Like
    Reactions: 001flyD

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මෙහෙ ඉන්න සුදු කෙල්ලෝ කළු උන්ට කැමති. ඕනේ නම් සාම්පල් දෙන්නම්.
    ලංකාවේ කී දෙනෙක් බැදලා ඉනන්වද බන් සුද්දියෝ. ඔය කාබෙරියෝට එහෙම මාර කැමති
    බොරු... සුදු කෙල්ලෝ කළු උන්ට කැමති වෙන්න හේතුව මොකක්ද බං..... ගොඩක් වෙලාවට sacndinavian region, uk, Netherland වගේ කළු හමට, asian ( lanka/india) උන්ට racist නේද සෑහෙන්න..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බොරු... සුදු කෙල්ලෝ කළු උන්ට කැමති වෙන්න හේතුව මොකක්ද බං..... ගොඩක් වෙලාවට sacndinavian region, uk, Netherland වගේ කළු හමට, asian ( lanka/india) උන්ට racist නේද සෑහෙන්න..
    No
    Mata nam thama ehema wela na
    And mehe innawa 33 Years inna ayya kenek. pora meeting ekakdi oya kathawa confirm kale
     
    • Wow
    Reactions: scorpion MW

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    lankawe hama thanama wage gahapu photo thiyanawa machan,mage thawa na wena atthama kenek hitiya Bandarawela mul gama,Albums dekak thibba godak estates wala gahapu Photos 40s and 50s wala,oya Album deka eya nathi unata passe badu ekka Nuwara ape gedarakata genawa ,mama me langadi gihin ahawwa e Albums deka ko kiyala,ewata wecchi deyak nallu,sure ekata me aya kohe hari mullaka dala,aparade ban shik mata mara upset....uda kamarayak thiyanawa oke petti wagayak thibba latta lotta purawapu oke sure ekata atthe...kohoma hari oka sudda karana dawasakata gihin oya deka genawa
    උඹ වෙලාව තියන වෙලාවක ගිහින් ඔක්කොම ඒ ටික අවුස්සලා බලපන්. නැත නම් අපරාදේ. පට්ට වටිනවා ඉතින් ලංකාවේම අය ගහපු පොටෝ නම් තවත්.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    No
    Mata nam thama ehema wela na
    And mehe innawa 33 Years inna ayya kenek. pora meeting ekakdi oya kathawa confirm kale
    නියමයි එහෙනම්. Sacandinavian කෑල්ලක් බඳින්න තිබ්බා නම් මරු. 😍 අපේ ගෙවල් ළඟ නැන්දා කෙනෙක් ඉන්නවා finland කෙනෙක් බැඳපු. Hameenlinna වල ඉන්නේ..