වැන් රෙස්ටෝර්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන්ලා පරණ වැන් හදල ගොඩදාන වැඩ්ඩෙක් හිටියනේ කිරියේ අවුරුදු ගානකට කලින්. පොල්වත්ත මහත්තයද කියල මතකත් නෑ. හොයල දීපල්ලා මචන්ලා. වැඩිවෙන ආර්ථික අර්බුදය අස්සේ පරණ ටවුන් එස් එකක් තියෙනවා ගොඩදාල ගන්න.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    IDG වගේ නමක් නේද තිබ්බෙ
    පොල්වත්තCOM ටත් ඔය පැත්තෙ පට්ටම දැනුමක් තිබ්බා හැබැයි දැන් නම් ඉන්නවා දැකලා නෑ
     
    • Like
    Reactions: IDG and kinkon

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් එවා හදන එකත් ලේසි නැ ලක්ස 5-10ක් විතර යනවා රිස්ටොර් කරන්න spare parts බඩු ගන්න විතරක්