වැනීල වවන උන් වරෙල්ල... පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.
1. විකුනන්නේ කොහොමද? උබල දන්න සිංහලු ගෙන කොටගෙන යමන්.
2. අමුවෙන් දෙන එකද හොඳ, වේලලා විකුණන එකද?
3. මිල ගණන් කොහොමද?
4. direct රට යවන්න පුලුවන්ද?
1. විකුනන්නේ කොහොමද? උබල දන්න සිංහලු ගෙන කොටගෙන යමන්.
2. අමුවෙන් දෙන එකද හොඳ, වේලලා විකුණන එකද?
3. මිල ගණන් කොහොමද?
4. direct රට යවන්න පුලුවන්ද?
Last edited: