ලීසිං රේට් - සහ තවත් ප්‍රශ්න

hapriyankara

Well-known member
  • May 6, 2008
    3,641
    1,395
    113
    නොපෙනෙන මානයේ
    මගේ පලවෙනි වාහනේ ගද්දි 50% cash advance එකක් දුන්න අයිතිකාරයට, විස්වාසය මත. ඉතිරි ටික ලීස්.

    අද කාලෙ advance දෙන එකනං recommend කරන්නෙ නෑ. පට්ට හොරු ඉන්නෙ. වාහනේ ගන්න දවසටම ගණුදනු පියවන්න.

    Reputed company එකක වැඩ කරනවනං බැංකුවකින් ලෝන් එකක් ගන්න එක තමයි හොඳම දේ. ලීසිං කොම්පැනි වල රේට් එක පොඩ්ඩක් වැඩී බැංකු වලට වඩා, හැබැයි ගන්න ලේසියි.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,673
    931
    113
    Mata leasing set karala dunne @hodakolla CDB Leasing thamai set kale, basically kisima document ekak nathuwa car loan eka dunna una 2 days walin man ganiddi nam rates 12%. Thavama gewagena yanava. CDB eke hidden rates tiyenava eka paratama boru annual charges danava due kiyala. Wena prashnayak nam na. Mama gattu amount eka 2.6 Milion for 6 years, Intrest eka vitarak for 6 years 1.8Mil vage wenava. Mage account eka handle karana branch manager hodai one nam contact eka dennam katha karala balanna.
    Maseta waarikaya giyada gewanne? 50830Rs da gewanne?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,456
    27,004
    113
    Loan එකක දාලා ගන්න බලපන් බං. ලීසින් හෙන වාත කේස්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    19,685
    35,296
    113
    මචන් ලා, මේ දවස් වල යන ලීසිං රේට් කොහොමද?

    LB එකේ අඩුයි කියල කෙනෙක් කිව්වා..නමුත් උන්ව ෂුවර් කරන්න පුලුවන්ද? බැංකුවකින් වගේ ගන්න එකද හොඳ නැත්තම් ලීසිං කම්පැනි එකකින් ගන්න එකද?

    අනිත් එක උඹල වාහනයක් ගන්නවා නම් විකුණන එකාට advance එකක් දෙනවද? කීයක් වගේ දෙනවද?

    එහෙම දෙනකොට මොනවද සැලකිය යුතු කරුණු? ලෝයර් කෙනෙක් ගාව ලියල ද දෙන්නේ?

    දන්න උන් ටිකක් කියන්න :)

    Personal loan ekak daapan ban, umba malath insurance ekak tiyenawa oka pay wela loan eka shape wenna. Leasing goo godawal. Umbata ona widiayata insurance dannath be mama hitanne. Wahaneth umbey newi gewala iwara wenakan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    44,984
    113
    මුස්ලිම් අයට විතරක් දෙන එව තියනව. පොලී සෑහෙන්න අඩුයි. දන්න කෙනෙක් ඇතුලෙ ඉන්නවනම් ගන්න පුලුවන්
     
    • Wow
    Reactions: kolavari

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    846
    1,699
    93
    තව පොඩ්ඩක් ඉදල බැලුවොත් හොද නැත්ද? .. මොකද සෙලාන් එකේ දැන් මාස 02 කට කලින් ඇඩ්වටයිස් කලේ ලෝන් රේට් එක 13.5%. ඊට පස්සෙ ලග ලග අඩු උනා 13%, 12.5%, 12%. දැන් ඔන්න 11.5% කියල ඇඩ්වටයිස් කරනව. තව අඩු වෙයිද දන්නෙ නෑ. අඩ්වාන්ස් දෙනවනම් පුලුවන් තරම් පොඩි ගානක් දෙන්න. මොකද බැරි වෙලාවක්වත් චාටර් වැඩක් කලොත් එතකොට පාඩුව අවමයි. නෝමලි 25000 දෙන්නෙ. පුලුවන්නම් ඊට අඩුවෙන් දෙන්න කතාකරගන්න 15000 හෝ 10000ක් හරි. මොකද මේ දවස් වල ප්‍රශ්න එක්ක මිනිස්සු හොර වැඩමයි කරන්න හදන්නෙ. ඕවට පොලිසි ගානෙයි උසාවි ගනෙයි රස්තියාදු වෙනකොට ඊට වැඩිය පාඩුයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,481
    1
    25,306
    113
    කැළෑ පොජ්ජේ
    Personal loan ekak daapan ban, umba malath insurance ekak tiyenawa oka pay wela loan eka shape wenna. Leasing goo godawal. Umbata ona widiayata insurance dannath be mama hitanne. Wahaneth umbey newi gewala iwara wenakan

    un denna kamathi naa bn,,,ekane case eka :(

    un e pitin dala, guarantor kenek innawa...dannawa ethakota lease ekata yanwa kiyala
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,790
    27,319
    113
    බැංකුවකින් වගේ ගන්න එකද හොඳ නැත්තම් ලීසිං කම්පැනි එකකින් ගන්න එකද?
    Private loan ekak dana eka hodai bank ekaka.

    ethakota wahanaya nidahasne. ubata salli hiraunoth eka wikunala naya beruwaki.
    wahane ussannath ba leasing company ekata.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    19,685
    35,296
    113
    un denna kamathi naa bn,,,ekane case eka :(

    un e pitin dala, guarantor kenek innawa...dannawa ethakota lease ekata yanwa kiyala
    kauda kamathi naththe? Umbey salary eka keeyada? slips penanna puluwanda? company eka localda? echarai ban balanne?

    Mama overseas ekaka remote welath 50laks gaththa last year. Gihin talk karapan. Mama kaley combank
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,578
    6,630
    113
    kauda kamathi naththe? Umbey salary eka keeyada? slips penanna puluwanda? company eka localda? echarai ban balanne?

    Mama overseas ekaka remote welath 50laks gaththa last year. Gihin talk karapan. Mama kaley combank
    personal loan rates wadi dan vehcile loan walata wada..
    premium customer or gov doctor wage special loan scheme thiyana job arenna anik ewata personal loan denne wadi interest, anika thawa loan ekata insurance kiyala wenama ganakuth kapanawa. ethakota total baluwama vehicle loan labai..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,578
    6,630
    113
    Wenna puluwan, but leasing vs personal loan risk eka mokakda?
    leasing kiyanne vehicle loan nemei..
    leasing, personal loan hama detama wada rates adui vehicle loan..
    housing loan witharai eeta adu..