මචන් ලා, මේ දවස් වල යන ලීසිං රේට් කොහොමද?
LB එකේ අඩුයි කියල කෙනෙක් කිව්වා..නමුත් උන්ව ෂුවර් කරන්න පුලුවන්ද? බැංකුවකින් වගේ ගන්න එකද හොඳ නැත්තම් ලීසිං කම්පැනි එකකින් ගන්න එකද?
අනිත් එක උඹල වාහනයක් ගන්නවා නම් විකුණන එකාට advance එකක් දෙනවද? කීයක් වගේ දෙනවද?
එහෙම දෙනකොට මොනවද සැලකිය යුතු කරුණු? ලෝයර් කෙනෙක් ගාව ලියල ද දෙන්නේ?
දන්න උන් ටිකක් කියන්න

math try kare loan ekata thamai..