මම 3 වෙනි ලීස් එක ගත්තෙ ගිය අවුරුද්දෙ 28% පොළිය.
හැමෝටම බැංකු වලින් ලෝන් දෙන්නෙ නෑ, ඒ නිසා තමන්ගෙ අවශ්‍යතාවය මත ලීස් එකක් දාන එක ලේසී.
පලවෙනි ලීස් එක ගනිද්දි ගැරන්ටර් කෙනෙකුත් දීල සති දෙකක්ද කොහෙද ගියා ඇපෘවල් එක එන්න. 3 වෙනි එක පැය 24න් ඇපෘව් උනා, ගැරන්ටර් කෙනෙක් ඉල්ලුවෙත් නෑ