වැරද්දක්ද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොදම යාලුවාගෙ akkata or නන්ගිට ආදරේ කරන එක් වැරද්දක්ද?:oo:
    athdakim tynwanm kiyapalla
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ayyage mallige yaluwo oywa talk krla nadda?
    ayyage mallige yaluwonta oya talk krla nadda?

    පලවෙනි එක ඔව්...අයියාගෙ යාලුවො ඉන්නවා.. මල්ලිගෙ නම් පොඩි උන් නෙ......අදාල නැ.....
    ...දෙවනි එක නම් නැ.....මොකද අයියා සැරයි.....:dull:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පලවෙනි එක ඔව්...අයියාගෙ යාලුවො ඉන්නවා.. මල්ලිගෙ නම් පොඩි උන් නෙ......අදාල නැ.....
    ...දෙවනි එක නම් නැ.....මොකද අයියා සැරයි.....:dull:
    ayyage yaluwo set une ntte ai?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොදම යාලුවාගෙ akkata or නන්ගිට ආදරේ කරන එක් වැරද්දක්ද?:oo:
    athdakim tynwanm kiyapalla

    කිසිම වැරද්දක් නෑ :cool:
    අත්දැකීමක් නෑ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,101
    24,673
    113
    tracing Geo-location.. ... ...
    යාලුවගෙ අක්කට නන්ගිට අනින්න බලාගෙන ඉන්න එක නම් බලු වැඩක්. හැබැයි ලව් කරන එකනම් වරදක් නෑ ඉතින්. ඔක ඉතින් සයිඩ් ගොඩක් තියෙයි. යලුවාගෙන් තමයි හොදම උත්තරය හම්බෙන්නෙ මොකද ඌට දැනෙන එක තමයි ඔකට අදාල වෙන්නෙ. මේකෙ ඉන්න උන් අව්ලක් නෑ කිව්වට ඌට අව්ල් නම් යාලුකමත් එක්ක හැදිගෑවිලා යයි. කෙල්ල කැමති ද?