වැරදි නම් වැරදි මොකා කලත්..
මේවා ගැන කතා කරන්නේ නැ කියලා හිතුවත් කතා නොකර බැ. ඇත්තටම ලන්කාවේ, දෙමල එකාලට මොකක්ද මේ වෙලා තියෙන්නේ.. ඉන්දියාව නැතුව මුන්ට වැසිකිලි යන්නේ නැ වගේ. ලන්කාවේ මොකඛරි උනාම දුවනවා ඉන්දියාවට කියන්න. එහේ මොකඛරි උනාම මෙහෙන් පෙත්සන් ගහලා වෙන්න ඔනා හැටි කියනවා. ලන්කාවේයි ඉන්දියාවෙයි තානාපති සම්බන්දතා පවත්වන්නේ කොලබින්ද, නැත්තම් යාපනෙන්ද? මෙහෙම එක එක රටවල අබ්යන්තර ප්රශ්න ගැන මෙහේ එකාලා හොට දාන්න ගියාම එහේ එකාලත් මෙහේ එවට හොට දාලා උදව් කරන නිසාද මෙවා කරන්නේ.. මේ දේවල් ගැන රජයක් හැටියට මීට වඩා සැලකිලිමත් විය යුතුයි නේද? මම කියාගෙන ආවේ මේ පහත සම්බන්ද නිවුස් එක ගැන..
http://sinhala.adaderana.lk/news.php?nid=64161