වැරදි නම් වැරදි මොකා කලත්..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වැරදි නම් වැරදි මොකා කලත්..

මේවා ගැන කතා කරන්නේ නැ කියලා හිතුවත් කතා නොකර බැ. ඇත්තටම ලන්කාවේ, දෙමල එකාලට මොකක්ද මේ වෙලා තියෙන්නේ.. ඉන්දියාව නැතුව මුන්ට වැසිකිලි යන්නේ නැ වගේ. ලන්කාවේ මොකඛරි උනාම දුවනවා ඉන්දියාවට කියන්න. එහේ මොකඛරි උනාම මෙහෙන් පෙත්සන් ගහලා වෙන්න ඔනා හැටි කියනවා. ලන්කාවේයි ඉන්දියාවෙයි තානාපති සම්බන්දතා පවත්වන්නේ කොලබින්ද, නැත්තම් යාපනෙන්ද? මෙහෙම එක එක රටවල අබ්යන්තර ප්‍රශ්න ගැන මෙහේ එකාලා හොට දාන්න ගියාම එහේ එකාලත් මෙහේ එවට හොට දාලා උදව් කරන නිසාද මෙවා කරන්නේ.. මේ දේවල් ගැන රජයක් හැටියට මීට වඩා සැලකිලිමත් විය යුතුයි නේද? මම කියාගෙන ආවේ මේ පහත සම්බන්ද නිවුස් එක ගැන..

http://sinhala.adaderana.lk/news.php?nid=64161
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    Owa api ubala katha karala weduk nehe.

    May rata ta konda pana aethi, rata gena awankawa podduk hari hithana nayakayek bihi wenkun owa hadanna behe.

    Aehema nayakayek bihiweneth nehe. dan weda karanna puluwa, weda danna, mole tiyana hema ugathama lankawe inne nehe.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයො ජනාධිපති වෙලා &න්නයො අගමැති උනාම් ඔහොම තමයි,
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    නිවටයො ජනාධිපති වෙලා &න්නයො අගමැති උනාම් ඔහොම තමයි,

    Owwow :lol:

    Sri Lankan Tamil MPs call on Karunanidhi

    Published: July 20, 2010 18:58 IST | Updated: July 21, 2010 00:01 IST CHENNAI, July 20, 2010

    T. Ramakrishnan

    Internally-displaced Tamils in Sri Lanka should be settled again in their original places, R. Sampanthan, leader of the parliamentary group of the Tamil National Alliance (TNA) of Sri Lanka, said on Tuesday.

    "This is the most important demand now in the absence of a political settlement," Mr Sampanthan told reporters after calling on Chief Minister M. Karunanidhi at his Gopalapuram residence along with four other TNA Members of Parliament.

    - http://www.thehindu.com/news/nation...ll-on-karunanidhi/article525321.ece?css=print


    TNA delegation to meet Indian Prime Minister


    Mon, 2006-09-04 03:18 — admin

    Colombo, 04 September, (Asiantribune.com): A delegation of the Tamil National Alliance parliamentarians have left for India to meet Prime Minister Dr. Manmohan Singh and other Indian leaders in New Delhi to brief them of the desperate situation the Tamils presently facing in the country.

    Also they intend to seek Indian leader’s interference to safeguard Tamils from being subjugated by the Sri Lanka armed forces.

    The TNA delegation is led by its parliamentary group leader R.Sampanthan and the other members are S. Mavai Senathirajah and M.K.Sivajilingham.

    - http://asiantribune.com/node/1829


    Prime Minister receives Tamil National Alliance delegation


    August 23, 2014


    The Prime Minister, Shri Narendra Modi, today received a six-member delegation of the Tamil National Alliance (TNA) from Sri Lanka. The delegation is currently on a visit to India. The visit of TNA leaders is part of India's continuing engagement with the Government and political parties in Sri Lanka.

    The TNA delegation briefed the Prime Minister on the situation in Sri Lanka and their assessment and expectations regarding devolution and national reconciliation.

    - http://www.narendramodi.in/prime-minister-receives-tamil-national-alliance-delegation-6488
     
    Last edited: