වැරදි රියදුරු පුරුදු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    හෙඩ් ලයිට් ඩිම් නොකරන එක:angry:, උන් දන්නෙ නැද්ද දන්නෑ එහෙම බීම් දෙකක් තියෙනව කියල,:nerd:

    දැන් එන වැගන් ආර් වල එහෙම පට්ට එලියක් තියෙනෙ , උන් ඩිම් කරන්නෙවත් නෑ නිකමටවත්, ඉස්සරහින් එන උන් අනාතයි :no::growl:

    වැගන් ආර් එකේ අවුලක් නෙමෙයි ස්ටිග්‍රේ පදින උන්ගෙ තියන කුපාඩිකම . මන් මේක ගැන කියල ත්‍රෙඩ් එකකුත් දැම්ම . උන් ඩිම් කරත් නිකමට ෆ්ලෑශ් කරල හරි යනව කාලකන්නි . උන්ගෙ බඩකඩිත්තුවෙ ලයිට් එක විතරයි හරියට තියෙන්නෙ ඒක පෙන්නනව ඉතින් ලොකුවට :angry::angry::angry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    වැගන් ආර් එකේ අවුලක් නෙමෙයි ස්ටිග්‍රේ පදින උන්ගෙ තියන කුපාඩිකම . මන් මේක ගැන කියල ත්‍රෙඩ් එකකුත් දැම්ම . උන් ඩිම් කරත් නිකමට ෆ්ලෑශ් කරල හරි යනව කාලකන්නි . උන්ගෙ බඩකඩිත්තුවෙ ලයිට් එක විතරයි හරියට තියෙන්නෙ ඒක පෙන්නනව ඉතින් ලොකුවට :angry::angry::angry:

    කවුරුහරි කිව්ව මතකයි, උගේ යාලුවෙක් හෙඩ්ලයිට් ගහන උන්ගෙන් බේරෙන්න බැරුව කාරෙකේ ඇතුල් පැත්තෙන් එලියට සෙට්කරගත්තලු කැමරාවක ෆ්ලෑශ් එකක්.ඩිම් නොකරන උන්ට ඒක ඌ ගහනවලු.අරුන් වාහනය අයින්කරලා නවත්තගන්නවලු ටිකක්වෙලා යද්දී
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    තව අවුලක් තමා පදික මාරුව තියෙන තැනදී වාහනයක් නතර කරල තියෙනකොට වමේන් ඉසර කරගෙන යනවා.
    පදික මාරුවක් තියෙන තැනක් දක්කහම ටිකක් වේගය අඩුකරනවනන් හොද වැඩක්.