වැරදි වහරින් අත්මිදෙමු! ‘මුස්ලිම්වරු’?
මුස්ලිම් යනු මෙරට ජීවත්වන සුළු ජනවර්ගයකි. එහෙත් මෑතක සිට දේශපාලනික මෙන්ම සෙසු සංවාදයන්හි “මුස්ලිම්වරු” ලෙස නිරන්තරයෙන් යෙදෙනු දක්නට ලැබේ. සිංහලයන් මේ ජනවර්ගය හැදින්වීමට පද ගණනාවක් භාවිත කරයි. ඇතැම් පදයන්ගෙන් ඒ ජනවර්ගයේ ආත්මගරුත්වයට කැළලක් වන බැවැන් එසේ නොවන පද කීපයක් පරීක්ෂා කරමු. මුසල්මානුවන් යනු එකකි. මරක්කල යනුවෙන්ද භාවිත කෙරේ. ‘මොරොක්කෝවෙන් ආ නිසා’ හෝ මුහුදින් ආ නිසා ‘මැරයනයර්ස්’ යන ඉංග්‍රිසි නම කරන කොටගෙන ‘මරක්කල’ නිර්මාණය වූවායැයි ඉතිහාසයේ මත කීපයකි.
‘බුදුවරු’ ‘හාමුදුරුවරු’ ‘රජවරු’ ‘සිටුවරු’ ‘පියවරු’‘මවුවරු’‘ගුරුවරු’‘සහෝදරවරු’ යන යෙදුම් තුළ ‘වරු’ යන යෙදුම ගෞරවය හැගවීම පිණිස යෙදේ. යම් වගකීමක් ‘දැරූ’ නිසා ‘වරු’ වූහයි ඇතැමෙක් අනුමාන කරති. එය ‘වරයා’ යන්නෙහි බහුවචන යයි. ‘සභාපතිවරයා’ බහුවචනයේදී ‘සභාපතිවරු’ වෙයි. මරක්කල මිනිසුන්, මුස්ලිම් ජාතිකයන් හෝ මුසල්මානුවන් සඳහා එය යෙදීමට ඇරඹිම කාගේ වැඩක්දැයි අපි නොදනිමු. එසේ නම් අපේ රටේ දෙමළ ජනතාව ‘දෙමළවරු’ ලෙසද සිංහලයන් ‘සිංහලවරු’ ලෙසද හැදින්විය හැක. මේ ‘වරු’ මදය හෝ මානය, නැතිනම් නම්බු නාමය ශ්‍රී ලංකාවේ නූතන මරක්කල ස්වෝත්තමවාදයේ වින්දනය පිණිස හේතුවී ඇති බවද වාර්ගික මනෝ විද්‍යාඥයින්ගේ අදහසයි.
සිංහලයා සුලු ජාතිකයින් තලා පෙලා නොදැමුවද සුළු ජාතිකයන් සමග පවත්වා ගත්තේ අතේ දුරින් වූ සම්න්ධයකි. ඊට හේතුව ඒ ජන කොටස් තුළ සිංහලයා නොරිස්සන ඇතැම් ලක්ෂන පුරුදු තිබීම විය හැක. උදාහරණ වශයෙන් මරක්කල මිනිසා සිංහලයාගේ ගෞරවයට පාත්‍ර වූ ගවයාගේ පරම සතුරකු වීම එක් හේතුවකි. සැබෑ සිංහලයා අදද සිතන්නේ ගවමස් කන්නා නීචයෙකු බවයි. එවැනි ජන කොට්ටාසයක් මෙවැනි ගෞරව සම්ප්‍රයුක්ත යෙදුම් සහිතව ඇමතීම කෙසේ ආරම්භවුනිද ආදී කරුණු ප්‍රවේශමෙන් සොයා බැලිය යුතුය. සිංහල නායකත්වයේ නිවටකම්, සිංහලයා බෙදීසිටීම ආදී තත්ත්ව උපයෝගී කරගනිමින් දේශපාලනය තුළ බලපුළුවන්කාරයන් වීම හෝ වානිජ ක්‍රියාවලිය තුළ මූල්‍ය වෙළදපොල තුළ බලය තහවුරු කරගෙන, ඇතැම් සිංහලයින්ගේ හා අරහත් චීවරයේ බර නොදන්නා එය දැරීමට නුසුදුසු භික්ෂූන් වහන්සේලාගේ නිවටකම නිසා දන්සල් දෙන, සිංහලයාට අතහිත දෙන, අසරන සරණ වන පුන්යක්රියාවන්ට අවතීර්ණ වී පුහු මානයක් ආරෝපණය කරගත්තාට, තමනට සිංහල සමාජය පිරිනමා තිබූ ඓතිහාසික ස්ථානය වෙනස්වී දැන් බොහෝ ඉහල තැනක අපි ඇත්තෙමුයි සිතන්නට යමෙක් ඉක්මන් වන්නේ නම් එය විහිළු සහගතය.
උපුටා ගැනීම

Last edited: