අම්මෝ අම්මෝ මෙක නිසාම මම පොඩ්ඩක් පහලට ගිහින් බැලුවා අරුගේ profile එකේ.ඕක ශෙයාර් කරල තියෙන ඩයල් එක උබ දන්නවද?

අම්මෝ අම්මෝ මෙක නිසාම මම පොඩ්ඩක් පහලට ගිහින් බැලුවා අරුගේ profile එකේ.ඕක ශෙයාර් කරල තියෙන ඩයල් එක උබ දන්නවද?

aiyata oka FB eke share karana dial eke profile ekata gihin balapuwama oya okoma ekatama balagana puluwan. mun me wenama seen ekak karane.Heta nathan anida hamaduru Namal gahana video mun damanawa salli wiyadan karawala mathakane ara catholic nun dance passe hamaduru dance eliyata awe
Ow kotawanna thamai hadanne…divide and conqueraiyata oka FB eke share karana dial eke profile ekata gihin balapuwama oya okoma ekatama balagana puluwan. mun me wenama seen ekak karane.

mama wage unaa nam hoda dekak kiyala elawanne 
e gani kiyanawa ape de api balaganan father yana kiyalabaluwe naa bn video eka...
father awith sadde danawada gedara??
ewa karanna awoth hukola ganna onemama wage unaa nam hoda dekak kiyala elawanne
![]()
![]()
![]()
මෙවාට රැඩිකල් නිරාල එකෙක්වත් පේන්ටවත් නෑ... ඒකට හාමුදුරුවෝ කෙනෙක් වගේ නම් මාසයක් විතර කොමෙන්ට් ශෙයාර් කර කර හැමිනෙයි...
![]()
ඉස්සර ගනගෙඩියො අන්යාගමික ක්රියාකරකම් වලට මේ වගේ අවස්ථා ගණනාවකදිම තග දාද්දි බයියො ගොලුවො බීරො වගේ හිටියෙ. රැඩිකල් නිරාගමිකයොත් බයියො වගේ කියලද මේ කියන්නෙ. ඒ කියන්නෙ උඹලයි රැඩිකල් නිරා ලයි අතර ලොකු වෙනසක් නෑ, ගිහින් වැළඳ ගනින් උන්ව.

ඔය @Rahula Kasun කියන ඵකත් දාර බයියෙක් තමා දැන් මේකේ හිමිජ්ජ වගේ හිටියට..පොඩ්ඩක් හිටපංකො ජන්දෙ කිට්ටු වෙනකන්..උඹටම බලාගන්න පුළුවන්..![]()

තේවත්තෙ එඋන් virgin මරියට ගීතිකා කියන්නෙ පිරිත් කියනව වගේමෙතන ආතල් සිද්දිය අර ගෙදර උන් බනිනනව අපි ඉතින් ආගමෙන් ගිහින් නෙවෙයිනෙ මේක කරන්නෙ කියල.
ඇත්තටම ඔය යක්කු එලවන සීන් බුද්ධාගමේ නෙවෙයි ඒත් සිංහල බුද්ධාගම කියන එකෙන් ඒව ඔක්කොම එකක් කරගත්ත.
දැන් කතෝලික අයත් සෑහෙන ට්රයි එකක් දෙනව ඕක කරන්න තාම හරියට කරගන්න බැරි උනා. ඔය සේසත් එහෙම තියාන තේවත්ත පල්ලිය එහෙම සීන් එකකට තමා යන්න ට්රයි කරන්නෙ.
ගෙදර උන් ඒක බලාගන්නන් ෆාදර් පැත්තකට වෙලා ඉන්න කිව්ව අන්තිමට
------ Post added on May 6, 2023 at 11:31 PM
ඒක අහලා නෑ.තේවත්තෙ එඋන් virgin මරියට ගීතිකා කියන්නෙ පිරිත් කියනව වගේ![]()
එතැනදී උන් වහන්සේගේ කරුණාව ස්වල්පයක් අඩු වූ සේක.![]()

e gani kiyanawa ape de api balaganan father yana kiyala

රට බේරගත්ත හෙළයෝ ගිය පාර නම් තම්බින්ගෙ වඳ කොත්තු මේ පාර අමුතුම විදිහකට පටන් ගනී වගේ නේදද..නාාාාමල් ඵනවා..ඔව් ඔව් අවුස්සල ගමු..
පලයව් වේසිගෙ නාමෙන් පලයව්වගේ ඇහෙන්නෙ
අමො අමො ඩැඩී කෙනෙක් ඬෙඟා නටනව දැකලා ප්ල්ලිකාක්කෙක්ට ඌයියා වෙලාඅහිංසක මිනිස්සුන්ව රවට්ටගෙන කන හිඟන ආගම් කාරයොන්ට ඔහොම ගහල මදි.
ඒවා සාදාරනීකරනය කරන උඹල අන්තවාදී ආගම්වාදී පල්ලිකාක්කො නම් සාපයක්
දෙය්යංවහන්සෙව බේරගන්න තියෙනව කිව්වොත් පල්ලිකාක්කො අනිවා ඕකව පාර්ලිමේන්තු යවයි.
කුඩු මැර ලංසා, කසිප්පු පුත්තලම් බූරුවො, කුඩු අරුන්දිකයා වගේ පජාතයො පාර්ලිමේන්තු යවපු එඋන්ට ඕක මොකක්ද
------ Post added on May 7, 2023 at 6:37 PM
ඒ පහුගිය අවුරුදු කීපය ඇතුලෙනෙ යහෝවෙක් ආවෙ ඊට කලින් ඔය ටික කරගෙන ගියේ පල්ලියෙන් තමා  නියෝග දීලා කච්චතිවල බුදුපිළිම ගහවපු අන්තවාදී කඩියට ඕවා නවත්තන්න බැරිකමක් නෑනෙ උගෙ අනුදැනුම ඇතුව තමා ඕවා කරගෙන යන්නෙ. ඌ මීක් නෑUba oya Yohowwa buisness agamai, normal catholic/ christian agamui patalogena inne
Yohowwa un salli walata minissu unge buisness ekata gannawa.. catholic unwath un unge born agan/yohowwa buisness ekata bado gannawa
Catholic/Christian palli ithin normal..pansalen minissunta karana udawu tikama wage thamai ewagenuth wenne.. ehata deyak na
Habai uba kiwwa udawu, salli ehema yehowwa palli walin nam karanawa minissu alla ganna..eka nikan pyramid scheme ekak wage.. badena un, thawa unwa aran enna one..ehema unta thawa salli labenawa
කෝ දැන් ඒ කටු කන තට්ටයාමේක දැකලා අපේ බොජුන් බල සේනා සංවිධානයේ ලේකම් හාමුදුරුවෝ මතක් වුණා
උන් වහන්සේත් ඒ දවස් වල ආගම් වලට අපහාස කරනවා දැක්කගමන් නාකොටික් එකෙන් රේඩ් කරනවා වගේ තමා පනින්නේ ගැන්සිය පිටින්ම